Logo

ප්‍රධාන පුවත

කසල ප්‍රශ්ණයෙන් ගොඩ ඒමට නොහැකිව ජනපති පාර්ළිමේන්තුව හදිසියේ කැඳවයි
2017-04-26 11:24:03
කැලි කසළ බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශ කිරීමේ ගැසට් නිවේදනය අනුමත කිරීමට ජනාධිපතිවරයා විසින් හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා තිබේ.   අදාළ ගැසට් නිවේදනය මේවන විට ප්‍රකාශයට පත්කර ඇති අතර පාර්ල්මේන්තුව එළඹෙන 28 වන දින පෙ.ව 9.30ට රැස්කර ඒ පිළිබඳ දැනුවත් කිරීමට නියමිතය. - 1253

පුවත් එසැණින්

ජවිපෙ පීළි පැනලා ඉවරයි - - 2017-04-26 18:33:53
ජනතා විමුක්ති පෙරමුණ එහි ඓතිහාසික ගමන්මගෙන් පීළි පැන හමාර බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
- 642
සිරිසේනගේ සෙවල විසඳුම් එපා-අන්තරේ සයිටම් විරෝධය දිගටම - - 2017-04-26 17:02:03
සයිටම් අර්බුදයට රජය යෝජනා කළ හොර විසදුම්වලට විරෝධය පලකරමින් කොළඹ වෛද්‍ය පීටය ඉදිරිපිට තවදුරටත් විරෝධතාවයේ නිරතවීමට වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් කටයුතු කරයි.
- 403
අග්නිදිග සරසවියේ පරිපාලනය සිසුන් සමඟ ගැටෙයි - - 2017-04-26 16:59:08
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් අද දින පැවැත්වීමට සුදානම් කර තිබු රැලිය වෙනුවෙන් සකස් කරන ලද වේදිකාවද අද දින උදැසන විශ්වවිද්යාල පරිපාලන නිලධාරීන් ඇතුළු විශ්වවිද්‍යාල ආරක්ෂක නිලධාරීන් විසින් සිසුන්ට තර්ජනය කර කඩා දමන ලදී.
- 139
ශ්‍රී.ල.නි.ප මහජන නියෝජිතයින් මහනුවර මැයි රැලියට පැමිණීම අනිවාර්යයි - - 2017-04-26 16:45:50
ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් මහනුවර මැයි රැළියට පැමිණීම අනිවාර්ය කරමින් ලිපි යවන බවත් ඉදිරියේදී ජනපතිවරයා දැඩි තීන්දු තීරණ ගන්නා බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.
- 330
මෙම ව්‍යවස්ථාව පාර්ළිමේන්තුව තුලදීම පරාජය කලයුතුයි-බෙංගමුවේ නාලක හිමි - - 2017-04-26 15:32:46
ගෝලීය සංසදය අනුශාසක ගරු බෙංගමුවේ නාලක හිමියන් අදහස් දක්වමින් ඒකීය බාවය නසන මෙම නව ව්‍යවස්ථාව ජනමත විචාරණයකට නොගොස් මෙම පාර්ළිමේන්තුව තුලදීම පරාජය කලයුතු බව අවධාරනය කළේය.
- 235
එජාපය ශ්‍රිලනිපය මැයි දිනය විකෘති කරනවා-ජවිපෙ - - 2017-04-26 15:27:33
එජාපය, ශී‍්‍රලනිපය පාක්‍ෂිකයින්ට බොන්න දීලා, පාරේ බජව් දාලා මැයි දිනයට අපහාස කරන බව ජවිපෙ ටිල්වින් සිල්වා පවසයි.
- 135
මෑණියන්ට උපහාර පිණිස ශ්‍රීලනිප සංවිධායක ධූරයෙන් හිටපු ඇමති ඉල්ලා අස්වෙයි - 2017-04-26 15:21:28
හිටපු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය, මාතලේ ශ්‍රීලනිප ආසන සංවිධායක රෝහණ කුමාර දිසානායක මහතා තම සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
- 984
රෝහණ දිසානායකගේ මෑණියන්ට මහින්දගෙන් අවසන් බුහුමන් - 2017-04-26 15:16:48
හිටපු ඇමතිවරයෙක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභල සාමාජිකයෙක් වූ රෝහණ දිසානායක මැතිතුමාගේ මෑණියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා මහින්ද රාජපක්ෂ මැතිතුමන් එක් විය.
- 502
වන්දි දුන්නට පණ එනවද - රජකාලේ දඩුවම් දෙන්න ඕනා-විදුර සැරවෙයි - - 2017-04-26 12:25:46
මීතොටමුල්ල කුණුකන්දට වගකිවයුතු පුද්ගලයන්ට රජකාලේ දඬුවම් දියයුතු බව විදුර වික්‍රමනායක මහතා පවසයි.
- 970
මාත් එක්ක දුවන්න පුළුවන් අශ්වයො සිරිසේනට නෑ-ජනක තෙන්නකෝන් - 2017-04-26 12:13:41

තමන් සමග දිවීමට හැකි ජොකියෙකු දඹුල්ලට පත් කරන්නැයි තමන් අභියෝග කරන බව දඹුල්ල හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
- 20169
ජාතික හෙල උරුමයෙන් සමනලීට එරෙහිව පොළිස්පතිට පැමිණිල්ලක් - 2017-04-26 08:27:52
බෞද්ධයන්ගේ ඓතිහාසික පූජනීය වස්තුවක් වන ජේතවන දාගැබේ ඡායාරූපයක් විකෘති කර ඒ තුළට කුණු පුරවා ඇති ඡායාරූපයක් "වෙනසක් "ඇති කිරීම සදහා ‘"අලුත් පරපුර‘" නම් සංවිධානයක කටයුතු කළ නිලි සමනලී ෆොන්සේකා සමාජ ජාලා ඔස්සේ හුවමාරු කරමින් පවතින අතර එයට එරෙහිව ජාතික හෙලඋරුමයෙන් පොළිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.
- 419
බාල වයස්කාර පාසල් දැරියට මාමාගෙන් අතවර - 2017-04-26 08:21:16

මුන්දලම - පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේදී බාල වයස්කාර දැරියකට ලිංගික අතවර සිදු කළ බව කියන ඇයගේම මාමා මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
- 365
ශ්‍රිලනිප පතාකයන් ඉවත්කර නව සංවිධායකයන් 17ක් පත්කරයි - - 2017-04-25 21:52:27
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුර දැරූ ජනක බණ්ඩාර තෙන්නකොන්, ලොහාන් රත්වත්තේ හා අනුර විදානගමගේ වෙනුවට මෙම නව සංවිධායකවරු සිව් දෙනෙක් ඇතුළු නව දිස්ත්‍රික් සංවිධායකවරු 17 දෙනෙක් ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කර තිබේ.
- 1356
රනිල් ඉවත්කර රටේ සම්පත් ආරක්ෂා කිරීමට ජනපති පියවර ගතයුතුයි-අද්මිරාල් සරත් වීරසේකර - - 2017-04-25 21:30:10
ත්‍රිකුණාමලය තෙල්ටැංකි සංකීර්ණය ඉන්දියාවට විකුණා දැමීම හරහා ලංකාවේ ස්වාධිපත්‍යයට සිදුවන බලපෑම පිළිබඳව පැහැදිලි කරමින් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත්කර දැන්වත් රටේ සම්පත් ආරක්ෂා කිරිමට ජනපති සිරිසේන පියවර ගතයුතු බවයි.
- 863
ප්‍රමිත බණ්ඩාර සිංහ සෙයියාවෙන් ඇමති කමෙන් ඉල්ලා අස්වෙයි - - 2017-04-25 21:20:04
 තම පියා වෙනුවෙන් තීන්දුවක් ගනිමින් ප්‍රමිත බණ්ඩාර තේන්නකෝන් මහතා මධ්‍යම පලාත් ඇමතිධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ආණ්ඩුකාරිනී නිලූකා ඒකනායක වෙත බාරදී තිබේ.
- 707

කාලීන විශ්ලේෂණ

රනිල් අගමැතිකමින් ඉවත් කරමු
- නලින් ද සිල්වා
2017-04-07 17:50:34 - 130547
දෙමුහුන් යුද අධිකරණ විරෝධය ඇත්ත සහ බොරුව
- වෛද්‍ය වසන්ත බණ්ඩාර
2017-03-27 00:04:49 - 426290
ලක්මව ගෙල වැලලන ආර්ථික ඝාතකයා
- ඉන්දික කුමාර
2017-03-15 19:38:00 - 371708
රුසියානු තානාපතිට වැදුනු වෙඩිල්ල හෙට මහින්දටද?
- අරුණ වාසලමුදලි
2016-12-20 15:47:24 - 697228
යහපාලුවන්ට එරෙහි පළමු වෙඩිමුරය බැසිල් තබා හමාරය..
- ඉරෝෂ් හෙට්ටිගේ
2016-12-08 15:51:21 - 123526

ශාස්ත්‍රීය

නිවැරදි බුදු දහම අද විග්‍රහ වේද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-04-14 23:30:52 - 71238
මෙකල මඟඵල ලැබිය හැකිද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-04-14 22:54:06 - 73447
බුදු දහම සර්ව අවිහිංසාවාදී දහමක් නොවේ
- ඉන්දික කුමාර
2016-12-08 23:34:29 - 104215
බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමිත් ධර්මය දැනගෙන ඉදලා නැද්ද?
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2016-10-20 10:35:22 - 244273
අධ්‍යාපනය, නිදහස් අධ්‍යාපනය, අධ්‍යාපනයේ නිදහස, අධ්‍යන නිදහස සහ අපි කරන බොරුව
- පී .අයි. යාපා
2016-09-18 18:55:50 - 69601

ජොතිෂ්‍යය

ගුරු මාරුව ගැන ජාත්‍යන්තර ජ්‍යෙතිෂ විශාරද නිශාන්ත පිරිස් අදහස් දක්වයි
- ඉන්දික කුමාර
2016-08-19 08:06:41 - 56989
අගෝස්තු 11 ගුරු මාරුව ඔබට කොහොමද
- ඉන්දික කුමාර
2016-08-19 07:56:02 - 54612
2016 රට තවත් අගාධයට යනවා
- පී ඒ පෙරේරා මහත්මිය
2016-04-25 23:07:51 - 77055
මේෂ ලග්න හිමියන්ගේ ගති ලක්ෂණ
- විජිත රෝහණ විජේමුණි
2016-04-17 10:45:20 - 93237
කන්‍යා ලග්නයේ ගති ලක්ෂණ
- විජිත රෝහණ විජේමුණි
2016-04-17 10:36:01 - 89295

බද්ද අඹ පැළයක් නිවසේදීම හදාගමු
- ඉන්දික කුමාර
2017-04-23 14:03:11 - 6956
පුත්තලමින් හමුවූ අපූරු අඹ වර්ගය
- නදීශා අමරසේකර
2016-05-25 08:35:11 - 86141
යෝධයන් බිහිකළ හෙළ සහලේ ගුණ වරුණ
- ඉන්දික කුමාර
2016-04-17 00:36:35 - 89486
තේ වෙනුවට වල්ල පට්ට වවමුද
- ඉන්දික කුමාර
2015-12-06 12:21:55 - 118317
රුව වඩන විෂ නසන කහ වගාවකින් ඔබේ අතමිට සරු කරගන්න
- ඉන්දික කුමාර
2015-12-01 22:02:51 - 141368

රස වගේම වස වෙන්නත් පුලුවන් බිත්තරේ...
- ඉන්දුනී වැලිවිට
2016-11-21 22:19:53 - 174945
අතුරුපසට හෝ තේ මේසයට චොකලට් ස්ට්‍රෝබෙරි මූස් කේක්
- ඉන්දුනී වැලිවිට
2015-12-09 16:57:53 - 148804
පෘට් ක්‍රම්බල් (Fruit Crumble) එකක් සාදා ගනිමු
- ඉන්දුනී වැලිවිට
2015-11-24 22:17:08 - 212656
මාලු පාන් නිවසේදීම සාදා ගන්නා ආකාරය
- ඉන්දුනී වැලිවිට
2015-11-24 21:45:56 - 147147
බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම
- ඉන්දුනී වැලිවිට
2015-11-24 21:04:59 - 145515
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima.lk'