Logo

 

මංගලගේ නිසාන් ලීෆ් කෙබරයට AMW පිළිතුරු දෙයි

2018 වසර සදහා නිෂ්පාදනය කර ඇති බ‍්‍රෑන්ඩ් නිවු නිසාන් ලීෆ් රථය මෙරටට ගෙන්වුවහොත් වෙලදපල වටිනාකම රුපියල් ලක්‍ෂ 80කට වඩා වැඩි වන බව AMW සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප‍්‍රදීප් විජේරත්න මහතා පවසයි.

සාක්කුවේ දාගෙන යා හැකි ලොව කුඩාම පරිඝණකය නිපදවයි

තාක්ෂණික දියුණුවේ මහිමයක් ලෙස ඔබ නිතර අත්විඳින දෙයක් වන්නේ, ජවය, බලය, ක්‍රියාකාරිත්වය, වැඩිවන තරමට නවෝත්පාදන ප්‍රමාණයෙන් කුඩා වීමයි.

මංගලගේ විදුලි කාර් සහනය අඟහරු ලෝකෙ අයට පමණයි

විදුලි කාර් රථ සදහා වන බද්ද ලක්‍ෂ 10කට වඩා වැඩියෙන් ලෙස අඩුකරන බව අයවැවෙන් එය කිසිසේත්ම මෙරට පාරිභෝගිකයන්ට හිමි නොවන බව කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වාහන ආයනයන කරුවන්ගේ සංගමය පවසයි.

වාහන මිළ වෙනස් වෙන්නෙ මෙහෙමයි

 

 
ටොයෝටා ඇක්සිඕ, ඇක්වා, හොන්ඩා වෙසෙල්  සහ ග්‍රේස් යන රථ රුපියල් 750,000 කින් පමණ වැඩි වනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය අද දෙරණට පැවසීය.

විදුලි කාර් මිළ ලක්ෂ 10කින් පහලට

විදුලි කාර් සඳහා ආනයන බදු අවම වශයෙන් රුපියල් ලක්ෂ 10 කින් අඩු කරනු ලබන බව මුදල් අමාත්‍ය මංගල සමරවීම මහතා අද පාර්ලිමේන්තුවට සිය අයවැය යෝජනවා ඉදිරිපත් කරමින් පැවසීය.

2040 මංගලගේ වාහන සිහිනය එළිදකී

 

රටේ තියෙන සියලු වාහන 2040 වන විට ඛනිජ තෙල් නොවන වෙනත් බලශක්ති මගින් ධාවනය වන වාහන බවට පත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය අයවැය කතාවේ දී කියා සිටියේය.

ත්‍රී රෝද රථ රියදුරන්ට මංගලගෙන් ටුක් ටුක්

ත්‍රී රෝද රථ හ ඒවායේ රියැදුරන් සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය අයවැය කතාවේ දී අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

උද්ධමනය සහ අයවැය පරතරය මහින්දගේ යුගයට පත්කරන්න මංගලගෙන් සැළසුම්

එළඹෙන වසරේ දී සියයට  5 ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරාත්තු වන බව පැවසූ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2018 දී උද්ධමනය සියයට 6 ට අඩු මට්ටමක පවත්වා ගැනීමට අරමුණු කර ගන්නා බව ද පැවසීය.

බියර් මිළ පහලට

 

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (09) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට අනුව මත්පැන්වල අඩංගු වන මධ්‍යසාර ප්‍රමාණය හා වර්ගය මත පාදක වූ සූත්‍රයක් අනුව බදු අය කරනු ලබන බව කියා සිටියේය.

බැංකුවලින් ගණුදෙනු කළොත් මංගලගෙන් බද්දක්

බැංකු මගින් සිදුකරනු ලබන සියලු ගනුදෙනු සඳහා බද්දක් අයකරනු ලබන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 36        1    2  
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1523805
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 1520990
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1210799
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1194001
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1179292
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'