Logo

 

සමාගම්වල පිරිවැය අඩුකරන්න ධම්මික පෙරේරා කෘතිම බුද්ධිය කැඳවයි

ධම්මික පෙරේරාගෙන් තවත් අලුත් වැඩක්.

මත්තලට ආ එකම ගුවන් සමාගමත් ගමන අත්හරී

flydubai ගුවන්සේවය මත්තල ගුවන්තොටුපල සමඟ ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම් කටයුතු නවතා දැමීමට තීරණය කර තිබේ.

ආයෝජකයන් රටෙන් පැන දුවයි-සතියක් තුළ දී රජයේ සුරැකුම්පත්වලින් රු. මිලියන 2,833 ක ආයෝජන රැගෙන ගිහින්

රජයේ සුරැකුම්පත්වල කර තිබූ ආයෝජනවලින් රුපියල් මිලියන 2,833 ක ආයෝජන ඉවත් කර ගැනීමට විදෙස් ආයෝජකයින් විසින් කටයුතු කර තිබේ.

රුපියල ඩොලරය ඉදිරියේ මස්තබාල්දු වෙයි

ශ‍්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයක් ඉදිරියේ බාල්දු වූ ඉහලම බාල්දු වීම අද දිනයේ වාර්තා කර ඇත.

ඉන්ධන මිල සූත්‍රයට IMF සතුටු වෙයි – තවත් ඩොලර් මිලියන 252 ක් ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනනෙහි මීළඟ වාරිකය වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 252 ක් ලබා දීම ඊයේ (01) අනුමත කරන ලදී.

එක තීරයක් – සේද මාවතක් චීන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාව ප්‍රධාන වෙළෙඳ සන්ධිස්ථානයක් වෙනවා

"එක තීරයක් - සේද මාවතක් චීන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාව ඉදිරි වසර කිහිපය තුළ ප්‍රධාන වෙළෙඳ සන්ධිස්ථානයක් වන බවත්, ඒ යටතේ පවතින පෝට් සිටි(Port City) වැනි මහා පරිමාණ ව්‍යාපෘති නිසා ශ්‍රී ලංකාව ආසියාවේ දීප්තිමත්ම ව්‍යාපාරික හා සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

ETI ඩොලර් මිලියන 75 කට විකුණයි. මිලියන 32 ක් දැනටමත් ලැබිලා. තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම ජූනි 05 සිට

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය (ඊ ටී අයි ආයතනය) මුහුණ දී ඇති මූල්‍ය දුෂ්කරතාව සහ ඉන් මූල්‍ය පද්ධතියට ඇති විය හැකි බලපෑම පිළිබඳ ව සලකා බැලීමෙන් අනතුරු ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊ ටී අයි ආයතනය සතු එහි පරිපාලිත හා උප පරිපාලිත සමාගම්වල අයිතිය සහ ආයෝජන දේපල, එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 75ක පමණ මුදලකට විකිණීම සඳහා ඊ ටී අයි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය දීමටත් ඒ සඳහා පහසුකම් සැලසීමටත් තීරණය කරන ලදි.

රජය අස්ථාවර නිසා ආර්ථිකය ස්ථාවර කල නොහැකියි-මහ බැංකු අධිපති

රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති වීමට නම්, දේශපාලන ස්ථාවරත්වය ස්ථාපිත කිරීම ඉතා වැදගත් කරුණක් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මීට පෙර අවස්ථා කිහිපයක දීම කියා සිටියේය.

ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇත්තන් අතර පවතින සේවා වියුක්තිය දිගුකාලීන ගැටලුවක් වෙලා – මහ බැංකුව

සමස්ත සේවා වියුක්ති අනුපාතිකය අඩු මට්ටමක පැවතියද, තරුණ ප්‍රජාව, ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගලයින් සහ කාන්තාවන් අතර පවතින ඉහළ සේවා වියුක්තිය දීර්ඝකාලීන ගැටලුවක් වී ඇති බව 2017 මහ බැංකු වාර්ෂික වාර්තා පෙන්වා දේ.

රජයේ දුර්වල ආර්ථික ප්‍රතිපත්තිය රුපියල කඩා වැටෙන්න හේතුවෙලා – ආචාර්ය ප්‍රියංග දුනුසිංහ

රුපියලේ කඩා වැටීමට ප්‍රධානතම හේතුව රජයේ දුර්වල ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය බව කොළඹ විශ්ව විද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 40        1    2  
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 12477
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 12471
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 12757
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 17773

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 28712
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 1844076
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1828679
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1525040
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1503309
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1487553
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'