Logo

 

ඩොලර් මිලියන 3,850 ක ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම සෘජු විදේශ ආයෝජනය හම්බන්තොට මිරිජ්ජවිලට

එළඹෙන මාර්තු 24 වෙනි දින ශ්‍රී ලංකාවට ඓතිහාසික දිනයක් වන බවත්, එතෙක් මෙතෙක් මෙරට ඉතිහාසයේ වාර්තා වූ වැඩිම සෘජු විදේශ ආයෝජනය වන ඇමරිකානු ඩොලර් මිලියන 3,850 ක ආයෝජනයකින්, හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ, සිල්වර්පාක් ඉන්ටර්නැෂනල් තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු එදින ආරම්භ වන බවත් සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.

මංගලගේ ටොයිලට් අයවැයෙන් ඉහළ ගිය වාහන මිළ මෙන්න

වාහන සදහා නිෂ්පාදන බදු ඉහල දැමීමට 2019 අයවැයෙන් යෝජනා කර ඇත්තේ මෙසේය.

වාහන ආනයනය 90%කින්, අලෙවිය 75%කින් පහළට

වාහන ආනයනය සීයයට 90කින් පමණ පහළ ගොස් ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එදා චීනය සමඟ අංක එකට තරඟ කල ලංකාව අද අෆ්ගනිස්ථානය සමඟ අන්තිමයා වෙනුවෙන් සටනක

එදා මහින්ද රාජපක්ෂ යුගයේ ආර්ථික වර්ධන වේගය අතින් චීනයට පමණක් දෙවැනි වූ ලංකාව අද යහපාලනය යටතේ දකුණු ආසියාවේ අන්තිමයා නොවී සිටීමට ඇෆ්ගනිස්ථානය සමග තියුණු අරගලයක නියැලෙමින් තිබෙන ආකාරය දැකගත හැක.

2018 ප්‍රංශයේ කෑන් නුවර ILTM සංචාරක වෙළඳ ප්‍රදර්ශනයේ දී ලෝක සුඛෝපභෝගී සංචාරක වෙළඳාමේ පෙර නොවූ සාර්ථකත්වයක් ශ්‍රී ලංකාව අත්කර ගනී

ජාත්‍යන්තර සුඛෝපභෝගී සංචාරක වෙළඳපොළ (International Luxury Travel Market),එහි කීර්තිමත්භාවයට සරිලන පරිදි පසුගිය සතියේ, 2018 දෙසැම්බර් මස 3 වන දින සිට 6 දක්වා කෑන් නුවර Palais des Festivalsහී දී මහජනයා සඳහා විවෘත කරන ලදී.

අපනයනකරුවන්ට තවත් සහනයක්

විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමිව තිබේ.

තීරු බදු සහන වහාම අත් හිටුවයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු සහන මත වාහන ගෙන්වීම වසරක කාලයක් සඳහා අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඇඹිළිපිටිය කඩදාසි කම්හලට කොරියන් ආයෝජනයක්

මේ වන විට කිසිඳු නිෂ්පාදන කටයුත්තක් සිදු නොකරන ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්තශාලාවේ යන්ත්‍ර සූත්‍ර සහ යටිතල පහසුකම් නවීකරණය කිරීමෙන් පසු නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා කොරියන් ස්පා ආයතනය විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

අපට සුපිරි පොහොසතුන් වෙන්න පුළුවන් – ධම්මික පෙරේරා

ශ්‍රී ලංකා සමාජය පොහොසතුන් වන්නේ නම්, තමන් වැනි ව්‍යාපාරිකයින්ට සුපිරි පොහොසතුන් විය හැකි බව ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.

සතියක් තුළ දී ඒකක 90 කින් කොටස් වෙළෙඳපොළ පහළට. විදෙස් විකුණුම් තවදුරටත්

 

 

");iw.close();var c=iw[b];} catch(e){var iw=d;var c=d[gi]("MarketGidScriptRootC27270");}var dv=iw[ce]('div');dv.id="MG_ID";dv[st][ds]=n;dv.innerHTML=27270;c[ac](dv); var s=iw[ce]('script');s.async='async';s.defer='defer';s.charset='utf-8';s.src="//jsc.mgid.com/h/e/helabima.lk.27270.js?t="+D.getYear()+D.getMonth()+D.getDate()+D.getHours();c[ac](s);})();

දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2498666
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 2394677
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1919429
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1910618
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1887327
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'