Logo

 

ටයිකෝට් මුස්තාෆාට රෙදි ගැලැවෙන්න විමල්ගෙන් ප්‍රහාරයක්

 

ප්‍රජාතන්ත්‍රවාදය හකුලන යහපාලන අාණ්ඩුවේ කූට උපක්‍රමවලට විමල්ගෙන් ප්‍රහාරයක්.

මහින්ද කලකට පසු පාර්ළිමේන්තුවට පැමිණ රනිල් අන්නවයි

මේ මාසය අවසන් වන්නට පෙර නිල කාලය අවසන් වන පළාත් සභා තුනෙහි මැතිවරණයන් දෙසැම්බර් මස 09 වැනිදා පවත්වන බවට මැතිවරණ කොමිසම කියා සිටියත් ඒ ගැන ආණ්ඩුවේ මතය කුමක්දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ප‍්‍රශ්ණ කලේය.

ප්‍රජාතන්ත්‍රවාදී ත්‍රස්තවාදීන්ගෙන් සහ සමාජවාදී ත්‍රස්තවාදීන් යන දේශපාලු 225න් රට බේරාගැනීම-හෙල වෙදදුරු අනෝජ් සිල්වා

සරණාගතයින් සහ වර්තමාන රට
කල යුත්තෙ අන් කිසිවකු නොව සිංහ බෞද්ධ න්‍යාය විනාශකරගෙන යන පාර්ලිමේන්තුවේ සිටින ප්‍රජාතන්ත්‍රවාදී ත්‍රස්තවාදීන්ගෙන් සහ සමාජවාදී ත්‍රස්තවාදීන් යන දේශපාලු 225න් රට බේරාගැනීමයි.

පිඬු සිඟා වැඩි හිමිවරුන්ට බනිස් කෑලි බෙදූ මාර දූවරු

එජාප පත්‍රිකා අතේ තබාගෙන බෞද්ධ භික්ෂූන්ට බනිස් කෑලි පිදූ සරත් ෆොන්සේකාගේ ආධාරකරුවෝ.

ජාතියේ හඬ අවදිවී කෑගසයි

රෝහින්යා ත්‍රස්තයන් ට එරෙහිව සිංහලේ ජාතික සටනට සියළුම හින්දු කතෝලික අපේම සොයුරු සොයුරියන් එකතු වෙන්න ඔබ අපේම ජාතියේ.

ජනාධිපති තාත්තා බලා සිටියදී දූෂණය වන විල්පත්තුවේ ලක්මව

විල්පත්තුව අවසන් හුස්ම හෙළයි – බළධාරීන් මර නින්දේ –
පරිසර ඇමති ජනාධිපති තාත්තා.

රෝහන්ගියා මුස්ළිම් සරණාගතයන් භාරගෙන සිරිසේන කරන්නේ විශාල වරදක්

2017.

ශ්‍රී ලංකාවට මියන්මාර් රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් පැමිණීම සංක්‍රමණය වළක්වන්න-පූජ්‍ය සිරි ජිනානන්ද හිමි

ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් ලිඛිත ඉතිහාසයෙන් වසර 2500 කට අධීක  කාලයක සිට සිංංහල බෞද්ධ රටකි.

බුදුපිළිමවලට වඳිනවට වඩා හොඳයි පන්සලේ බල්ලට මල් පහන් තියන එක-සමන්තභද්‍ර හිමි

 සිරි සමන්තභද්‍ර හිමියන් දේශනාව අතරතුරදී බලු වන්දනාව කල හැටි හෙලිකරමින් කල ආන්දෝලනාත්මක ප්‍රකශය.

මියන්මාරයෙන් සරණාගතයන් ගේන්න හදන ආණ්ඩුවට මහසඟරුවනෙන් කනේ පහරක්

 ලංකාවේ අසරණ මිනිස්සුන්ටවත් සලකගන්න බැරි ආණ්ඩුව මියන්මාරයේ අන්තවාදී මුස්ළිම් ජාතිකයන්ට රැකවරණ සැපයීමට ඉදිරිපත්වන්නේ නම් එයට එරෙහිව භික්ෂූන් වහන්සේලා සටන් කිරීමට සූදානම් බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසයි.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 260        1    2  
දැන්වීම්
නිලධාරියෙක් දෙන්නෙක් වැඩ තහනමකට ලක්කරලා යහපාලනය ගොඩනගන්න පුළුවන් කියලා කවුරුහරි බූරුවෙක් තර්ක කරනවා නම් ඒක තමයි මිනිහට වැරදිච්ච තැන
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම් ජිනසිරි දඩල්ලගේ
2017-09-21 22:09:08 - 1218
වවමු රස ගුණ සපිරි බටු කරවිල
- ඉන්දික කුමාර
2017-09-21 21:10:43 - 53

- ඉන්දික කුමාර
2017-09-21 21:06:56 - 0
පොලිස් බලතල පළාත් සභාවෙන් ඉවතට
- අරවින්ද අතුකෝරාල
2017-09-21 18:58:12 - 75
බුදුරදුන් මස් මාංශ වැළඳුවේ ද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-09-21 18:47:04 - 49
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2014-06-18 17:22:53 - 1350506
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1343153
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1076436
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1057708
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1039820
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'