Logo

 

සිරිසේන ලෝකය ජයගත් හැටි කියද්දී සභාගර්භයම හිස්

ජනාධිපති සිරිසේන එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතා කතා කරන කොට රාජ්‍ය නායක අසුන් හිස්.

ලැසිල්ද සිල්වා ඥානසාර හිමිගෙන් සමාව ගනී

අධිකරණයේදී වූ සිදුවීමක් ගැන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි විවේචනය කරමින් තමන් විසින් මුද්‍රිත මාධ්‍ය කිහිපයක පලකළ ලිපිය ගැන තමා කණගාටු වන බවත් ඒ ගැන ඥාණසාර හිමිගෙන් සමාව යදින බවත් බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා සදහන් කරයි.

මැණික් මල්ල ගැන කියන්න ඩේසි ආච්චි උසාවි එයි

ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ රස කතාව උසාවියට.

"රෝහිත භාෂණ" එළි දැකපු හැටි

රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමන්ගේ පාර්ලිමේන්තු කතාවන් ඇතුලත් කොට රචිත "රෝහිත භාෂණ" කෘතිය දොරට වැඩීමේ උත්සවය පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කැච් එක අල්ල ගත්තොත් මැච් එක දිනනවා

රනිල් අරඹන නවතම සෙල්ලම.

ටයිකෝට් මුස්තාෆාට රෙදි ගැලැවෙන්න විමල්ගෙන් ප්‍රහාරයක්

 

ප්‍රජාතන්ත්‍රවාදය හකුලන යහපාලන අාණ්ඩුවේ කූට උපක්‍රමවලට විමල්ගෙන් ප්‍රහාරයක්.

මහින්ද කලකට පසු පාර්ළිමේන්තුවට පැමිණ රනිල් අන්නවයි

මේ මාසය අවසන් වන්නට පෙර නිල කාලය අවසන් වන පළාත් සභා තුනෙහි මැතිවරණයන් දෙසැම්බර් මස 09 වැනිදා පවත්වන බවට මැතිවරණ කොමිසම කියා සිටියත් ඒ ගැන ආණ්ඩුවේ මතය කුමක්දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ප‍්‍රශ්ණ කලේය.

ප්‍රජාතන්ත්‍රවාදී ත්‍රස්තවාදීන්ගෙන් සහ සමාජවාදී ත්‍රස්තවාදීන් යන දේශපාලු 225න් රට බේරාගැනීම-හෙල වෙදදුරු අනෝජ් සිල්වා

සරණාගතයින් සහ වර්තමාන රට
කල යුත්තෙ අන් කිසිවකු නොව සිංහ බෞද්ධ න්‍යාය විනාශකරගෙන යන පාර්ලිමේන්තුවේ සිටින ප්‍රජාතන්ත්‍රවාදී ත්‍රස්තවාදීන්ගෙන් සහ සමාජවාදී ත්‍රස්තවාදීන් යන දේශපාලු 225න් රට බේරාගැනීමයි.

පිඬු සිඟා වැඩි හිමිවරුන්ට බනිස් කෑලි බෙදූ මාර දූවරු

එජාප පත්‍රිකා අතේ තබාගෙන බෞද්ධ භික්ෂූන්ට බනිස් කෑලි පිදූ සරත් ෆොන්සේකාගේ ආධාරකරුවෝ.

ජාතියේ හඬ අවදිවී කෑගසයි

රෝහින්යා ත්‍රස්තයන් ට එරෙහිව සිංහලේ ජාතික සටනට සියළුම හින්දු කතෝලික අපේම සොයුරු සොයුරියන් එකතු වෙන්න ඔබ අපේම ජාතියේ.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 260        1    2  
දැන්වීම්
පරමාණු, අණු හා දෙවියන් වහන්සේ
- නලින් ද සිල්වා
2017-09-23 08:43:08 - 43
ඩලස් හා ඒකාබද්ධ විපක්‍ෂය
- නලින් ද සිල්වා
2017-09-23 08:38:18 - 71
අමතක කරවන අතීතයෙන් බිඳක්...
- ජනිත් විපුළගුණ
2017-09-23 08:28:44 - 62
තැළී පොඩි වන්නෝ...
- අරුණ වාසලමුදලි
2017-09-23 08:26:27 - 77
නිලධාරියෙක් දෙන්නෙක් වැඩ තහනමකට ලක්කරලා යහපාලනය ගොඩනගන්න පුළුවන් කියලා කවුරුහරි බූරුවෙක් තර්ක කරනවා නම් ඒක තමයි මිනිහට වැරදිච්ච තැන
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම් ජිනසිරි දඩල්ලගේ
2017-09-21 22:09:08 - 2077
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම් ජිනසිරි දඩල්ලගේ
2014-06-18 17:22:53 - 1358004
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1348944
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1087029
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1070429
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1053790
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'