Logo

 

මහින්ද ලකුණ ඒකාබද්ධයට අහිමිවෙයිද?

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉදිරිපත් වන අපේක්‍ෂයන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පින්තූරය භාවිත කිරීම තහනම් බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

සිරිසේනගේ හංසයා පුපුරයි !


ජාත්‍යන්තර බැංකු හොරෙකු ලෙස පතළ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු ද වූ පුද්ගලයෙකු සභාපතිත්වය දරන සිරිසේනගේ හංස සංධාන ලකුණින් තරඟ කළ සියළු පක්‍ෂ මේ වන විට වෙන වෙන ම තරඟ කිරීම සඳහා සූදානමින් වෙමින් සිටින බව පෙනී යනවා.

විමල් ජානිපෙ තනිවෙයිද?

ජාතික නිදහස් පෙරමුණේ ජයන්ත සමරවීර, උදයශාන්ත ගුණසේකර, නිරෝෂන් පේ‍්‍රමරත්න යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් එම පක්‍ෂයෙන් ඉවත්ව යන බවට මාධ්‍ය වාර්තා පලව තිබීම තම පක්‍ෂයට එරෙහි අවලාද මෙහෙයුමකට කොටසක් බව ජානිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

වෙසක් කළෙට විකිණෙන බකට් වගේ කීප දෙනෙක් විකුණුනා-විමල්

ජාතික නිදහස්‌ පෙරමුණ තුළ ඇති වී තිබෙන දේශපාලන හැල හැප්පීම ඒකාබද්ධ විපක්‍ෂයට පක්‍ෂ බලවේග තුළ කනගාටුවට මෙන්ම ආණ්‌ඩුවට හිතවත් බලවේග තුළ සතුට දනවන කාරණයක්‌ වී තිබේ.

රතන හිමි ගෝඨා පසුපස

ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමගි කිරීම සදහා වන තවත් උත්සාහයක් ක‍්‍රියාත්මක වෙමින් ඇතැයි සති අන්ත පුවත්පත් වාර්තා කර ඇත.

රටේ ලොකුම ජාතික සම්පත විකුණා සතුටුවෙන අපේ රටේ නායකයන්

 

විකුණම් කෑමේ කාලකන්නි සතුට.

මහින්දව රකින එක මට වාසියි-රනිල්

මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ළිමේන්තුවේ උණුසුම.

මහින්ද මෛත්‍රී ගිවිසුමකට අත්සන් තබයි

මහින්ද මෛත්‍රි විවාහ ගිවිසුමක සාක්ෂිකරුවන් ලෙස අත්සන් තැබූ මොහොත.

ගබ්සාවීමේ අවධානම පහසුවෙන් හදුනාගත හැකි පරීක්ෂාවක්

ගර්භනී සමයේ පළමු සති 12 තුළ කෙරෙන රුධිර පරීක්ෂාවක් ඇසුරින්, ගබ්සාවීම හෝ නොමේරු දැරූ උපතක් පිළිබඳ අවදානම කල් තියා හඳුනාගැනීමේ හැකියාව ඇති බව ඒ සම්බන්ධයෙන් කළ පර්යේෂණයක් මුල් අවස්ථාවේ පෙනීගොස් තිබේ.

බදුල්ලෙන් මතුවූ පොහොට්ටුවේ බලය

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ නායකත්වයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පැවැති ජනහමුවෙන් ඇසුණු රසකතා.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 274        1    2  
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1554024
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 1552621
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1241410
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1224324
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1208905
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'