Logo

 

විද්‍යා දැරිවි වෙනුවෙන් සිරිසේනගේ පපුවේ අැවිලුණු ගින්දර මාගම හිරුනි දැරිවිට නැත්තේ ඇයි?

විද්‍යා දැරිවි වෙනුවෙන් වැටුනු කදුලු මාගම හිරුනි දැරිවියට නොවැටෙන්නෙ ඇය සිංහල නිසාද විද්‍යා වෙනුවෙන් ඇහැරුනු බලධාරීන් මාද්‍යජාල මාගම හිරුනිට කෝ ඇයි ඇය සිංහල නිසාද ඇයට මෙම අපරාධය කල තිරිසනුන් සජිත් ප්‍රාමදාසගේ ගොලයින් නිසාද? 
යාපනයේ විද්‍යා දැරිවියට සිදු වූ අපරාධය අවස්ථාවේදී මාධ්‍ය සංදර්ශන පෙන්වමින් තම ප්‍රතිරූපය ගොඩනගා ගන්ඩ දගලපු පිරිස් මතකද ඇය වෙනුවෙන් රටම සාධාරනය ඉල්ලා හඩනැගූ අයුරු මතකද ඒත් අද

හම්බන්තොට මාගම දැරිවියට සිදු වූ අපරාධය පිලිබඳව රෝසිලාගේ පහන් නොදැල්වෙන්නේ ඇයි අපරාධ කරුවන් තම පාක්ෂිකයන් නිසාද?

සාධාරණය ඉටු කිරීමට සිරිසේනලාගේ හිත උනු නොවන්නේ අපරාධ කරුවන් සජිත් ප්‍රේමදාසගේ ආධාර කරුවන් නිසාද.

උතුරු මුහුදෙන් මිලියන 50ක රත්තරන් මතුවේ

කැබිනට් හමුවේ සිරිසේනගේ අඩෝවැඩියාව

ඊයේ දිනයේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්‍ෂය ඉලක්ක කරමින් දොස් පැවරු ආකාරය අද ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත්තේ මෙසේය.

මේ ලෝක විහිළුකාරයො ටික පන්නල දාන දවස පෙබරවාරි 10යි-දිනේෂ්