Logo

 

බුදුන්ට ගරහන එවුන්

 

සිංහල දැයට බුදු දහමට වෛර බැද
බල්ලෙක් ලිවු කොලයක් දුටුවේය අද
මාක්ස් ලෙනින් එක්වී බිහි කරන ලද
උන්ට බුදු දහමෙ අගයක් දැනෙන වද

ඉපදී සිංහලේ ගම තුළ ඈත කොනේ
අකුරු කියෙව්වෙත් පන්සලෙ නැකත් දිනේ
නිදහස් ශිල්පයෙන් සරසවි ඇතුල් වුනේ
එදා සිටයි රට දැය වහ කදුරු උනේ

සරසවි ගියෙත් දල්වාලා බුදු පහන
සරසවියෙන් ලැබුනි රෝගෙ පුක කහන
ලැබුනා ලෙසින් බුදුටත් වැඩියෙන් නුවන
මොනවද දන්නෙ මූ බුදු රදු ගැන ලියන

සිහිනය ටික දෙනෙක් සැබවක් කරගත්තු
බොහෝ දෙනෙක් මහ ඉහලින් අගයත්තු
එනමුත් එහි සිටින උගතා නම ගත්තු
රට දැයෙ අගය නොමදත් ගොන් පුහු සත්තු

මාක්ස් ලෙනින් බුදු වරු යැයි සිතාගෙන
බුදුන්ටත් කියා දෙන්නට පංති නැන
යන මේ ගොන්නු ටික මෝහෙන් අන්ද උන
බදින් කාලේ හරි අල්ලා නාස් කොන

සංස්කෘතිය කඩමින් ගොන් චූන් ගති
එය ලොකු වැඩක් ලෙස සිතමින් ගෙවයි සති
පිනට ලැබුනු අධ්‍යාපනෙ ලබා නිති
එතනට යැව්ව රට දැය වෙත නොසලකති

ජාති බේද නෑ ඔක්කොම එකයි කියා
පංති බේදයක් ගැන උන් කියන් ගියා
මේ මොන විහිලුවක් දැයි වහ නැගිට නියා
නානට පල්ලියෙ පුකෙනුත් හිනා ගියා

උපතින් ලද්ද මුත් බොදුවෙකු වන උරුමේ
නිතින් ලැබුනි හෙළයෙකු ලෙස අභි රාමේ
එහි අගෙ නොදැන එයටම ගරහන තරමේ
වසලයො උනෙ ඵලදී පූරුවෙ කරුමේ

විශ්ව විද්‍යාලෙ සිටිනා අරක් ගේන
මෝඩ ගොන් රොත්ත මෝහෙන් අන්ධ උන
සරසවි බිමෙන් අතුගාලා දමන දින
දිනය එයයි හෙළ මෑණියො සතුටු වන

ඒ දින ඉක්මනින් සැබෑව කරගන්න
සිංහල බෞද්ධයො එක් පිලකට එන්න
නොකලත් මේක සත්තයි මේ නුදුරු දින
අප හට අහිමි වෙනවා බුදු දහමෙ පන

සරසවි නෙමේ ලොකයෙ කොහි තැනක ගියත්
අමතක නොකරන්න උපන්න බිමේ නමත්
උතුම් බුදු දහම සිංහල දැයේ පනත්
ලද දැනුමෙන් රැකගව්! හැර මෝඩ කමත්

හොයන්න කලින් බුදු හිමි රස්තියාදුව
ජාතකෙ ටිකක් හොයපන් උබෙ බයාදුව
බල්ලෙක් සමග පා නිතරම පයාදුව
අම්මා උඹේ ගොස් ඇත රස්තියාදුව

පෘතක්ජන මොලේ ඇති උබ මෝඩ කුලේ
දන්නවාද සම්බුදු හිමි සතු වු බලේ
උඹ වැනි පුතෙකු ලද හින්දම පාප කුලේ
මිනිසුන් උඹේ අම්මාවයි මතක් කලේ

ලැබුවත් මොලේ තරමට සරසවි නැනය
උඹ ලග තිබී නැත වටිනා මනු ගුණය
ගුණය නොමැති තැන ලැබ ගන්නා නැනය
කිසි විට ලොවට ගෙන දී නැත යහ ඵලය

සරසවි බිමේ බොදු උරුමය රැකපල්ලා
මාක්ස් ලෙනින් එළියට ඇද දාපල්ලා
සිංහල වීරයෝ නිසි තැන තබ පල්ලා
සිහිනයෙ නොවෙ සැබෑවෙ දිවි ගෙවපල්ලා

සරස්වියකට උඹ දුක් විද එවන්නේ
උපන් බිමට සේවයටයි බොලන්නේ
එය සිහි තබාගෙන කාලය ගෙවන්නේ
නැණෙන් මෙන්ම ගුණෙන්ද සරි වෙයන්නේ

පද රචනය: එච්.

යශෝධරා

යශෝධරා 
-----------
මහාචාර්ය සුනිල් අරියරත්න(

දේශපාලනයේ තිරය පිටුපස ඒකාබද්ධයේ ගැටුම්

මේ සතියේ තිරය පිටුපස මොකද වුනේ.

සිරිසේනට හූ හඬ

පරගැති, නරුම ආණ්ඩුව ගෙදර යැවීමේ අවසන් සටනට සැරසෙන ලෙසත් ඒ වෙනුවෙන් සැප්තැම්බර් පස්වැනිදා දිවයිනේ සතර දෙසින් ජනසුනාමියක් ලෙස කොළඹට කඩාවැදිය යුතුව ඇති බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ජනපතිගෙයි අගමැතිගෙයි නැති කොන්ද ඇතිකරගන්නා හැටි බුද්ධික පතිරණ කියයි

වර්තමාන ආණ්ඩුවේ රෙද්දක් ඇදගෙන ඉන්න වීම පූරුවේ කරුමයක් බව නියෝජ්‍ය ඇමති බුද්ධික පතිරන මහතා පවසයි.

සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ලංකාවට දිස්වන හැටි

අද රාත්‍රී 10.

ගාලු පිටිය ඉවත් කරනවාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පෙරට

ගාල්ල ක්‍රිකට් පිටිය ඉවත් කිරීමට එරෙහිව ගාල්ලේ උද්ඝෝෂණය.

ෆොන්සේකා සමඟ සිටින පාතාලයන් මාධ්‍යයට හෙළිකරයි

සරත්  ෆොන්සේකා සමඟ සිටින පාතාල සමාජිකයන්ගේ පිංතූර කිහිපයක් ඉංදික අනුරුද්ධ මන්ත්‍රීවරයා විසින් මාධ්‍ය සාකච්ඡාවකදී ඉදිරිපත් කරන ලදී.

සුසිල් බැසිල් නිමල් ඩඩ්ලි එකම මේසයේ

සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ නීතිඥ කාර්යාලය විවෘත කිරීමට පක්ෂ විපක්ෂ පිරිස් එක්වූ හැටි.

වසරේ විශිෂ්ඨතම ගුරු තරුව

2018 වසරේ ශ්‍රී ලාංකීය ගුරු තරු පස්දෙනා අතරට තේරී පත්වූ "ගාමිණි මුහන්දිරම්" ගුරුපියාණෙනි ඔබට හෙළබිමේ අපගෙන් සුබ පැතුම්.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 290        1    2  
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 22737
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 22945
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 23177
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 28323

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 42204
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1905611
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 1883080
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1572797
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1567782
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1541416
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'