Logo

 

කවුද මේ ගෝඨා-ඔබ නොදත් දේ

• නම - නන්දසේන ගෝඨාභය රාජපක්ෂ 
• උපත - 1949 ජුනි 20 (අවුරුදු 68) 
• උපන් ගම - මාතර, ශ්‍රී ලංකාව
• පළාත - දකුණ
• බිරිද - අයෝමා රාජපක්ෂ
• දරුවන් - මනෝජ් රාජපක්ශ (පුතා)
• ඥාතිහූ- 
මහින්ද රාජපක්ෂ (සහෝදරයා)
බැසිල් රාජපක්ෂ (සහෝදරයා)
චමල් රාජපක්ෂ (සහෝදරයා)
• පාසල - ආනන්ද විද්යාලය (කොළඹ)
• ආගම - බෞද්ධ

• හමුදා සේවය-
සේවාව/අංශය ශ්‍රී ලංකා යුධ හමුදාව
සේවා වසර ගණන 1971–1992
තනතුර ලුතිනන් කර්නල්
ඒකකය ගජබා රෙජිමේන්තුව
ආඥාපතීත්වය පළමුවැනි ගජබා රෙජිමේන්තුව
සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය

• සටන් යුද්ධ -
ඊළාම් යුද්ධය I
ඊළාම් යුද්ධය II
ඊළාම් යුද්ධය IV

• සම්මාන - 
රණ වික්‍රම පදක්කම
රණ සූර පදක්කම

ලුතිනන් කර්නල් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ, ලංකා හොස්පිට්ල් සභාපතිවරයා වේ.

අස්ගිරි පාර්ශ්වයෙ නායක හාමුදුරුවො මුස්ලිම් වරුන්ට ගල් ගහල මරන්න කිව්වද?

අස්ගිරි පාර්ශ්වයෙ නායක හාමුදුරුවො මුස්ලිම් වරුන්ට ගල් ගහල මරන්න කිව්වද? උන්වහන්සේ වෛරීසහගත ප්‍රකාශයක් කෙරුවද? එහෙම නං වෛරීසහගත ප්‍රකාශයක් කියන්නෙ මොකද්ද? CHAPA.

'ජාතික සමතා බලවේගයේ' රටට එරෙහි සතුරන් පරාජය කිරිමේ දලදා ප්‍රතිඥාව

''ජාතික සමතා බලවේගයේ'' රටට එරෙහි සතුරන් පරාජය කිරිමේ දලදා ප්‍රතිඥාව ඉදිරිපත් කල අයුරු.

ජනතාවගේ ජීවන තත්වය මනින අලුත්ම මිම්ම

කාර්වලින් ජීවන තත්වය මනින එජාප ඇමතිවරු.

පාතේගම ඤාණිස්සර හිමියන්ගෙන් අපූරු කතාවක්

සිංහලයන්ට වෙච්ච දේ.

රනිල්ට හදවතක් නෑ..කරූට මොළයක් නෑ..සජිත්ට මේ දෙකම නෑ...

රනිල්ට හදවතක් නෑ.

අබ්දුල් රාසික් කාරක සභාව ගොනාට අන්දවමින් කල පරස්පර ප්‍රකාශ

අබ්දුල් රාසික් කාරක සභාව ගොනාට අන්දවමින් කල පරස්පර ප්‍රකාශ.

දත් දොස්තරගේ වාහන මේනියාවට ජීඑම්ඕ විරෝධය

රාජිත සේනාරත්නගේ හොර වාහන තුනක් පිළිබද අලුත්ම හෙලිදරව්ව.

අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කල ඉස්ළාම් පොත්වලත් ඝාතණය අනුමත කරලා

ආගම අත හරින අයට කරන දේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී පැහැදිළි කරයි.

තේරීම් කාරක සභාව තමයි හොඳම තැන-රන්ජන්

 අද දින පාර්ලිමේන්තු කථාව.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 303        1    2  
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2564132
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 2465380
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1989362
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1973227
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1955720
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'