Logo

 

දයාසිරිට අමුතිත්ත කුණුහරුප වරුෂාවක්

ඊයේ දිනයේ පාර්ලිමේන්තු සබා ගැබ ඇතුලතදී ශ‍්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකරට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් ලංසා විසින් අමු තිත්ත කුනුහරුපයෙන් බැණ වැදී තිබේ.

පල්ලෙවත්ත ගමරාලට හිරුණිකාගෙන් ලැබුණු පා පහර

හිරුණිකාගෙන් සිරිසේනට ප්‍රහාරයක්.

සිරිසේනගෙ පල්ලෙහ තියෙන එක කපල යවනව-මර්වින් සිල්වා

සිරිසේන මගේ ගෑණි පවරගන්න ආවොත් බලාගමු.

කෝටි 500 දියමන්තියට ලක්ෂ 37 සුරය දැම්මේ මංජුල පීරිස්ද...

මෙරට සිදුවූ විශාලතම මැණික් කොල්ලය ලෙස සැලකෙන පන්නිපිටිය මැණික් ව්‍යාපාරිකයකුගෙන් කෝටි 700 ක් වටිනා දියමන්තියක් සොරාගත් පුද්ගලයා විසින් ලක්ෂ 37 ක මුදලක් වියදම් කොට ප‍්‍රසිද්ධ ජ්‍යෙතිර්වේදියෙකු ලවා ආරක්ෂාවට සුරයක් සාදාගෙන තිබූ බව මෑතකදී වාර්තා විය.

කුඩු අල්ලන විශේෂ බලකායට ජනතාවගෙන් ජයඝෝෂා

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ දිනයේ මොරටුව ප‍්‍රදේශයෙන් හොරොයින් තොගයක් අල්ලා ගෙන එද්දී ඒ අවට සිටි ජනතාව ජයඝෝෂා නගමින් අත්පොලසන් දුන්හ.

කුඩු ගැසූ නිලිය අත්අඩංගුවට..

උඩුනුවර වෙලම්බොඩ පොලිසිය මගින් මත්කුඩු සමග අත්අඩංගුවට ගනු ලැබූ ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට සහය නිළියකට ගම්පොළ මහෙස්ත‍්‍රාත් ශ‍්‍රිනිත් විජේසේකර මහතා විසින් රුපියල් දස දහසක දඩයක් හා වසරක සිර දඬුවමක් නියම කොට එය වසර 20 කට අත් හිටුවීය.

ලොවට ආදර්ශයක්වූ නෙදර්ලන්තය ගැන ඔබ නොදත් දේ

නෙදර්ලන්තයෙන් ගතහැකි ආදර්ශ.

කෝටි 700 දියමන්තිය කොල්ල කෑ පාතාලයාට ප‍්‍රකට ජ්‍යොතිර්වේදියා ලක්‍ෂ 37ක කොංගෝවේ සිංහ තෙල් සුරයක් දාලා.. කිරි ලීටර 50ක් නාවලා..

සජිත්ගෙ මයිලක්වත් අල්ලන්න අපිට බෑ-හිරුණිකා

සජිත් කරන වැඩ දිහා බැලුවම එතුමාගේ මයිලකටවත් කිට්ටුවිය නොහැකි බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ටෙස්ට් ජයෙන් පසුත් නාගන්නා ශ්‍රී ලංකා පිල

දකුණු අප‍්‍රිකාව පැවති ටෙස්ට් තරගයෙන් ජය ගැනීමෙන් පසු කුසල් මෙන්ඩිස් විසින් පේ‍්‍රක්‍ෂකයන්ට කරන ලද චෝදනාවන් සම්බන්දයෙන් සමාජ ජාලාවන්හි දැඩි විරෝධය පල වෙමින් තිබේ.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 170        1    2  
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2467175
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 2363518
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1889174
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1880311
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1856847
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'