![]() ![]() 2019-02-19 13:30:49 ![]() |
![]() 2019-02-19 13:16:08 ![]() |
![]() ![]() 2019-02-19 00:09:50 ![]() |
![]() 2019-02-18 23:44:09 ![]() |
![]() ![]() 2019-02-18 23:27:54 ![]() |
![]() 2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() ![]() 2015-07-07 22:25:50 ![]() |
සිත් අහසට පෑයූ සඳ - ස්වර්ණා සෙනෙවිරත්න - ![]() හොයමින් මා වෙහෙසුණු දැක පායාවිත් සිත් අහසට සතුටු කලා මගෙ දිවියම . |
![]() |
![]() |
![]() |
පෙම්බරයාණෙනි - රත්නා ලංකා අබේවික්රම- ![]() |
හන්තානේ කතාවක්...ලෙටීෂියා රත්නායක.... ![]() මතක නැද්ද මං ආවා හන්තානේ කන්ද උඩට සුරංගනා කතා අහන සුරතල් දැරියක් වාගේ තොඳොල් වුණේ මම ද කියල හිතෙන කොටත් ලජ්ජයි මට ඇහළ මලින් පාවඩ ලූ පෙම්වතුන්ගෙ මාවත දිග දෑතෙ ඇඟිලි පටලාගෙන හෙමින් හෙමින් පිය මැන මැන රන් හිරු රැස් දෝරෙ ගැලුව තුරු වදුලෙදි කනට කරල අනාගතේ ගැන දොඩමලු වුණේ මම ද නුඹම නේද ළපැටි වියේ සිට දුක සැප එක හිතින් ම බෙදා ගත්තු අප්පච්චී - අම්ම - අක්ක - අයිය - මල්ලි මේ හැමෝම තරාදියේ එක පැත්තක අනික් පැත්තෙ නුඹ පමණයි ඒත් මගේ හිත කිරුවේ බර ඒ පැත්තට තියාල සුබ නැකතට රන් නූලෙන් ගැට නොගැසූ ඇඟිලි බැඳන් අප නැංගේ ජීවන කඳු පාමුල සිට හෙමින් උඩට දුක් කරදර ඔලොගු අරන් දරු පැටවුන් තල්ලු කරන් එහෙම යද්දි මං හිටියෙත් හන්තානෙදි වගෙම සතුටෙ කවදාදෝ අතර මගදි නුඹේ අතේ උණුහුම මට නොලැබ ගියේ මොන කරුමෙද හිතා ගන්නවත් බෑ මට ඒ වුණාට දරු පැටවුන් එක් කරගෙන කන්ද මුදුනෙ මං ජය කොඩි දැම්ම දාට නම් නුඹටත් දුක හිතේවි. |
සංසාරේ අපි -පියසීලි විජේනායක- |
බොන්සායි ආදරය - කපිල නයනානන්ද ප්රනාන්දු - ![]() |
නෙතු කදුලු බිංදුවක් ,
දෑස් අගින් බිමට වැටෙන කදුලු බිංදුවක් . වැඩි විස්තර
![]() සීත සුළං රැළි තනිකඩ මගෙ සිත සනසන යාමේ. |
![]() ![]() 2019-02-19 13:30:49 ![]() |
![]() 2019-02-19 13:16:08 ![]() |
![]() ![]() 2019-02-19 00:09:50 ![]() |
![]() 2019-02-18 23:44:09 ![]() |
![]() ![]() 2019-02-18 23:27:54 ![]() |
![]() 2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:07:21 ![]() |
2014-10-25 10:19:01 ![]() |
![]() ![]() 2015-07-07 22:25:50 ![]() |
![]() - ඉන්දික කුමාර 2019-02-19 09:52:51 ![]() |
![]() - ඉන්දික කුමාර 2019-02-14 21:20:52 ![]() |
![]() - ඉන්දික කුමාර 2019-02-14 20:04:06 ![]() |
![]() - අරුණ වාසලමුදලි 2018-11-15 23:09:48 ![]() |
- නලින් ද සිල්වා 2018-10-24 22:15:48 ![]() |
![]() - මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-18 17:22:53 ![]() |
![]() - රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
![]() - ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |
![]() - මහින්ද පතිරණ ![]() |