Logo

 

බැඳුම්කර මගඩියේ හොර ගැසට් පත්‍රය පත්තුවෙයි-මහින්දගේ ජයග්‍රහණයට හේතු ගැසට් පත්‍රය‍ෙන්ම එළියට

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස හගවමින් 2015 වසර සඳහා ණය ගැනීමට මහා බැකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර අලෙවි කිරීමට අදාළ ගැසම් පත්‍රය මුද්‍රණය කොට ඇත්තේ 2016 නොවැම්බර් මස බව එම ගැසට් පත්‍රයේම කරුණු වලින් අනාවරනය කර ගත හැකිය.

යහපාලනයට එරෙහිව වකුගඩු රෝගීනුත් මහ පාරට

යුද්ධයෙන් බැටකෑ රජරට ජනයා ඉන් නිදහස්වූ පසු වකුගඩු රෝගයෙන් බැටකන විට ආණ්ඩුව ඉබිගමණින් සහන සැළසීම නිසා මැදවච්චිය ජනතාව මහපාරට බැස උද්ඝෝෂණයේ නිරතවිය.

ජාතික ආරක්ෂාව අනතුරේ -ආණ්ඩුව ප්‍රථම වරට පිළිගනී

ජාතික ආරක්ෂාව අනතුරට ලක්ව ඇති හෙයින් වහාම ඒ සඳහා පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාට ලිපියක් යැවීමට යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශව කරුවෙක් වන ජාතික හෙලඋරුමය කටයුතු කර තිබේ.

කොටි හඬ ලොක්කාට යහපාලනයෙන් ලොකු පුටුවක්

කොටි සංවිධානය ක‍්‍රියාකාරීව පැවති සමයේ කොටි හඬ ගුවන් විදුලියේ ප‍්‍රධානියා ලෙස කටයුතු කල තැනැත්තා මේ වන විට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ ප‍්‍රධානියා ලෙස පත් කර ඇති බවට දුෂණ විරෝධී පෙරමුණ චෝදනා කරයි.

යහපාලන දෙබඩි පිළිවෙතට ජිනීවා නුවරින් දෙහි කපයි

ජිනීවා නුවර ඊයේ (24 දා) පැවැති ‘ස්‌ත්‍රින්ට එරෙහි වෙනස්‌කම් පිටුදැකීමේ එක්‌සත් ජාතීන්ගේ කමිටුව’ හමුවේදී ශ්‍රී ලංකා රජයට දෝෂාරෝපණ රැසකට මුහුණ දීමට සිදුව ඇත.

අගවිනිසුරුට ජනපතිගෙන් චරිත සහතිකයක්

අගවිනිසුරු කේ ශ්‍රී පවන් මහතා කීර්තිමත් විනිසුරුවරයෙකු ලෙස අධිකරණ ඉතිහාසයේ නමක් දිනාගෙන ලබන සතියේ විශ්‍රාම ගැනීමට නියමිත බව ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනපති සිරිසේනගේ මහබැංකු කොමිසමට රනිල් දුන්න අමුතුම ලණුව ගැන ඩිලාන් කියයි

මහ බැංකු වංචාව සොයන්න පත්කළ ජනාධිපති කොමිසමට රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස දුන් අලුත්ම ලණුව ගැන ඩිලාන් පෙරේරා අදහස් පලකළේය.

හෙරෝයින් සමඟ 02ක් දැලේ

හෙරොයින් කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 500ක් සමඟ විදෙස් ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පුංචි ඡන්දෙට ඒකාබද්ධයෙන් නව සන්ධානයකින් එයි

ඉදිරි පළාත්  පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ‍පොදුජන සන්ධානය නමින්නව සන්ධානයක් බිහිකර එයින් තරග වැදීම කෙරෙහි ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

ජනාධිපතිතුමා ළඟදීම වැදගත් දේශපාලන තීන්දුවක් ගන්නා බව ඩිලාන් කියයි

රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ළඟදීම වැදගත් දේශපාලන තීන්දුවක් ගනු ඇති බවයි.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 1787        1    2  
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- අරුණ කාන්ත බණ්ඩාර
2014-06-18 17:22:53 - 206925
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 193096
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 191783
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 191256
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 188443
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'