Logo

 

දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තීරණාත්මක අවසන් දිනය නොමිලේ නැරඹීමට අවස්ථාවක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තීරණාත්මක අවසන් දිනය අද දිනයේ නොමිලයේ නැරඹීමට කී‍්‍රඩා ලෝලීන්ට අවස්ථාව ලැබේ.

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් බංගලියන් පරදා ශ්‍රි ලංකාවට ජය

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 259 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

දැඩි ආරක්ෂාව පිට සුපර් ලීග් අවසන් වටයට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්

පාකිස්තාන සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (05) ලාහෝර්හි ගඩාෆි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ලංකාව තරඟාවලිය ජය ගනිද්දී ඕස්ට්‍රේලියානුවන් අභිමානය රැකගනී

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තෙවන 20/20 ක්‍රිකට් තරඟයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 41ක ජයක් වාර්තා කරන ලදී.

කලකට පසු උපුල්ගේ නායකත්වයෙන් සිංහ පෝතකයන් වාර්තා රැසක් අලුත් කරයි

රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ රාත්‍රියේ පැවති සිව්වන එක්දින ක්‍රිකට් තරගයේදී නව වාර්තා කිහිපයක් බිහි වුණා.

අපිට එපාවූ ඇන්ජි ඉන්දියාවේ කෝටි හතර හමාරකට විකිණෙයි

2017  IPL ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩක වේන්දේසිය පෙබරවාරි 22 වන දින බැන්ගලෝර් වලදී පැවැත්වීමට නියමිතව තිබේ.

සත්කාරක දකුණු අප්‍රිකානුවන් පරදවමින් සිංහයන්ට ජය

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කර දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ.

මැතිව්ස් නායකත්වයෙන් ඉවතට - ක්‍රිකට් පිලේ නවතම තොරතුරු මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය, ඒ වගේම තරඟ පරාජයට පත්වීම සහ ක්‍රිකට් කණ්ඩායමේ සංයුතිය පිළිබඳව මේ දිනවල බොහෝ සෙයින් කතා බහට ලක්වේ.

ශ‍්‍රී ලංකා – දකුණු අප‍්‍රිකා ටෙස්ට් ක‍්‍රිකට් අවසන් තරගය අද (12)

ශ‍්‍රී ලංකා – දකුණු අප‍්‍රිකා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද (12) දකුණු අප‍්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර නිව් වොන්ඩර්ස් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය අත්හැරීමට තීරණය කරයි

එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස තරග සඳහාවූ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය අත්හැරීමට මහේන්ද්‍ර සිං දෝනි තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 41        1    2  
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- කැළුම් ජයසුමන
2014-06-18 17:22:53 - 244229
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 227861
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 227037
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 224809
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 224421
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'