Logo

 

ආසියානු ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කම් 9 ක්

අද අවසන් වූ ආසියානු ශූරතා කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 3 ක් රිදී පදක්කම් 4 ක් සමගින් පදක්කම් 9 ක් දිනා ගෙන තිබේ.

අල්ජසීරා හෙළිදරව්ව ශ්‍රී ලංකා ක්‍රිකට් හා දේශපාලනය උණුසුම් කරයි

මුදලට තරඟ පාවාදීම් සම්බන්ධයෙන් ලංකාව දෙසට එල්ලවන  ජාත්‍යන්තර චෝදනා හමුවේ ලංකාවේ ක්‍රීඩා කේෂත්‍රය සහ දේශපාලන කේෂත්‍රය උණුසුම්ව තිබේ.

ක්‍රිකට් පිටියට Smart Watch තහනම්

ක්‍රීඩකයින් හෝ තරඟ නිලධාරීන් හට තරඟයක් අතරතුර දී ස්මාර්ට් අත්ඔරලෝසු පැළඳීම තහනම් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

මාලි ක්‍රිකට් පරිපාලනය පට්ටා ගසයි

කිසිදු සාධාරණ හේතුවකින් තොරව තමන් 20-20 කණ්ඩායමෙන් ඉවත් කර ඇතැයි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

ලංකාව බංගලියන්ට නැවතත් පරදී

නිදහස් කුසලාන එක්දින තරගාවලියේ බංග්ලාදේශය සහ ශ‍්‍රි ලංකාව අතර පැවති තරගයෙන් කඩුළු 05ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශය සමත් විය.

හතුරුසිංහ ලංකාවට තිබූ පරාජයේ අඳුරු සෙවනැල්ල මකා දමයි

ක්‍රීඩා ලෝලීන්ගේ පැතුම් ඉටුකරමින් තුන්කොන් සටන ලකුණු 79 කින් ජයගැනීමට අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ශ්‍රිලංකාවට දැවන්ත පරාජයක් ලබාදෙමින් බංග්ලාදේශය වාර්තා පොත් අලුත් කරයි

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද පැවති එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 163 ක විශිෂ්ට ජයක් ලැබීමට බංග්ලාදේශ ක්‍රිකට් පිල අද (19) සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අපමණ තරග දිනවීමට වෙහෙස වූ දනහිසක් ඉවත් කිරීමට යයි

 

ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කළ ක්‍රීකට් ක්‍රීඩාවේ නූතන විස්සයි විස්ස පවර් ප්ලේ ආදී ආකෘති හදුන්වා දීමට ප්‍රමුඛත්වය ගත්තේ ඔහුය.

හතුරුසිංහ බංගලියන්ට හතුරුවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2018 වසරේ සහභාගිවන පළමු තරගාවලිය ලෙස සිම්බ්බාව්වේ, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර බංග්ලාදේශයේදී පැවැත්විමට නියමිත තුන්කොන් එක්දින තරගාවලිය බවට පත්ව ඇත.

ක්‍රිකට් පාලක මණ්ඩලයට ඇමතිගෙන් අවසන් රතු එළිය

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ මතුව ඇති ගැටළු විසඳා ගැනීමට නොහැකි වුවහොත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හෝ ඊට අදාළ පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 50        1    2  
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 5795
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 5759
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 6052
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 11015

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 19151
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- සංජන රවිඳු
2014-06-18 17:22:53 - 1818530
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1802216
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1498396
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1477512
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1460081
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'