Logo
2019 ඔක්තෝම්බර් මස 23 වැනි බදාදා

 

ශ්‍රී ලංකාවට දැවන්ත පරාජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 157 ක ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණි.

ජාත්‍යන්තර ලෝක රළ මත ලිස්සා යාමේ තරගාවලිය

53වන ජාත්‍යන්තර ලෝක රළ මත ලිස්සා යාමේ තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් යළි දිවයිනට පැමිණියේය.

මාලිංග විස්සයි-20ලෝක වාර්තාව හිමිකරගනී

විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගැනීමේ ලෝක වාර්තාව මීට ටික වේලාවකට පෙර ලසිත් මාලිංග විසින් හිමිකරගන්නා ලදි.

මාලිට ලැබුණු කාසියේ වාසිය

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

නවසීලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරඟය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන් පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන 15කින් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කොට තිබෙනවා.

චන්දිමාල් කණ්ඩායමට ආවොත් කඩුලු රකින්නෙක් ලෙස තමයි – දිමුත්

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද (7) කොළඹ දී පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මාධ්‍ය වෙත මෙසේ අදහස් පවසා සිටියා.

හතුරුසිංහගේ අවසන් තීරණය?-පුහුණුකරුවෙකු නොමැති තරඟාවලියක්?

ක්‍රිකට් අර්බුදයේ නවතම තත්වය.

අවිශ්ක 82 කට දැවෙයි-පියා සිහිසුන්ව ඇද වැටෙයි-ලංකාවට ජය

අද ශ‍්‍රී ලංකා බංග්ලාදේශ දෙවැනි එක්දින තරගය නරඹමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ යොවුන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුගේ පියා හදිසියේ අසනීප වීමෙන් රෝහල් ගත කර ඇත.

මාලි එක්දින පිටියට සමුදෙයි

ලොව වැඩිම එක්දින කඩුලූ ත‍්‍රිත්ව ලබාගත් පන්දු යවන්නා වු ලසිත් මාලිංග වසර 15 ක ජාත්‍යන්තර එක්දින ක‍්‍රිකට් තරග දිවියට ඊයේ (26 දා)සමුදුන්නේය.

යෝකර් රජුගේ නික්මයාම

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පලමු එක්දින තරගය අද පැවැත්වෙයි.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 55        1    2  
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2645045
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 2547512
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 2071911
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 2055859
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 2038383
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'