Logo
2020 පෙබරවාරි මස 29 වැනි සෙනසුරාදා

 

චීන ජනපතිගේ ජපාන සංචාරය ගැන ජපන් රජයෙන් නිවේදනයක්

චීන ජනාධිපතිවරයාගේ ජපාන රාජ්‍ය සංචාරය සැලසුම් කළ පරිදි මේ වසර තුළ සිදුවන බව ජපාන රජය පවසයි.

ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ජීවිතයෙන් සමු ගනියි

වසර 30ක පමණ කාලයක් ඊජිප්තුවේ පාලනය හොබවූ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් මිය ගොස් තිබේ.

ලිංගික අපයෝජන චෝදනාවකට වරදකරු වු චිත්‍රපට නිෂ්පාදකයා

හොලිවුඩ් හි ප්‍රමුඛ පෙලේ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන හාවි වයින්ස්ටීන් ස්ත්‍රි දුෂණ සහ ලිංගික අපයෝජන චෝදනා වලට වරදකරු බවට නිව්යෝර්ක් හි අධිකරණයක් විසින් තීන්දු කර තිබේ.

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයා ජීවිතයෙන් සමු ගනියි

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයා ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියූ ජපන් ජාතික චිතෙට්සු වටනබේ මියගොස් තිබේ.

වෛරස් ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න සෞඛ්‍යය සේවකයින් හිස කෙස් කපා දමයි

කොවිඩ් නයින්ටීන් අසාදිතයින්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් චීන සෞඛ්‍යය සේවකයින් තම හිසකෙස් කපා දැමීමට පෙළඹී ඇත.

දූෂණයට එරෙහි ජනතාව නැවතත් නව දිල්ලි අගනුවර බලය අල්ලයි

ඉන්දීය මැතිවරණයෙන් දිල්ලි මහ ඇමති අර්වින්ද් කේජ්රිවාල් යලි තේරී පත්වී ඇත.

කොරෝනා ව්‍යාප්තකරන අයට මරණ දඬුවම

මාරාන්තික නව කොරෝනා වෛරසය හේතුවෙන් අද (09) වනවිට ලොව පුරා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 813ක් දක්වා ඉහළ ගොස් තිබේ.

26කට මරු කැඳවූ තායිලන්තයේ සෙබළ ප්‍රහාරය

තායිලන්ත නකෝන් රච්චාසිමා නගරයේදී හමුදා සෙබළෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනකු මිය ගියේය.

ජපානයෙන් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

ජපානයේ යොකොහාමා වරාය ආශ්‍රිතව නැංගුරම් ලා ඇති මගී නෞකාවේ සිටින තවත් මගීන් 06 දෙනෙකුටනව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

ආසාදිත නොවුණු මව් සෙනෙහස

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරය වසා දමා අදට දින 11ක්.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 68        1    2  
දැන්වීම්
උණ බම්බු බීම බට වතුර බෝතල් ශ්‍රී ලංකාවෙත්
- ඉන්දික කුමාර
2020-02-21 21:13:10 - 796
ඕෂධී හේවාමද්දුම කවුද? මොනාද කළේ?
- නාමල් උඩලමත්ත
2020-02-15 13:49:17 - 4115
අපේ කෙම් ක්‍රම
- ඉන්දික කුමාර
2020-02-15 10:32:12 - 1111
රංජන් පිස්තෝල උන්ඩ 107ක් සමග අසරණව අධිකරණය ඉදිරියේ සිටී
- නුවන් මොනරවිල
2020-02-13 20:36:14 - 1956
බටහිර ගැත්තන්ගේ ඉංග්‍රීසි මිත්‍යාව
- නිරෝධ රණසිංහ
2020-02-07 21:17:53 - 1681
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2711229
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 2612472
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 2138050
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 2122554
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 2103813
Copyright © 2014 - 2020 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'