Logo
2019 ජූලි මස 17 වැනි බදාදා

 

විලියම් සහ කේට් පකිස්ථානයේ සංචාරයකට සූදානම්

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් කුමරිය මුල් වරට පකිස්ථානයේ සංචාරයක නිරත වීමට සූදානම් වන බව වාර්තා වේ.

ඉරානය සමඟ අර්බුදය නිසා බ්‍රිතාන්‍යයේ දෙවන යුධ නෞකාවත් ගල්ෆ් මුහුදට

ඉරානය සමඟ පවතින අර්බුදය හේතුවෙන් බ්‍රිතාන්‍ය තම දෙවන යුධ නෞකාව ද ගල්ෆ් මුහුදු ප්‍රදේශය වෙත යොමුකර ඇත.

සෝමාලියාවේ හෝටලයකට අල් ෂබාබ් ප්‍රහාරයක්-විදේශිකයින් ඇතුළුව 26ක් මරුට

සෝමාලියාවේ දකුණු දිග වරාය නගරයක හෝටලයකට එල්ල වූ ප්‍රහාරයකින් සිදු වූ මරණ සංඛ්‍යාව 26දෙනක් දක්වා ඉහළ ගොස් ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාවට පය තබයි-ඓතිහාසික හමුවක

උතුරු කොරියානු භූමියට පය තැබූ ඓතිහාසික ඇමරිකානු ජනපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වෙමින් උතුරු කොරියානු නායකයාට ධවල මන්දිරයටද ආරාධනාවක් සිදු කර තිබේ.

භූ කම්පන හේතුවෙන් පුද්ගලයන් 8ක් ජීවිතක්ෂයට

මේ වනවිට එහි බලපෑම්වලින් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් ඇති බවත් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ පුද්ගලයින් 37කට සෞදියේ දී මරණ දඬුවම

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්වූ පුද්ගලයින් 37දෙනෙකුට මරණ දඬුවම ලබාදීමට සෞදි රජය කටයුතු කර ඇත.

සුළි කුණාටුව නිසා ජීවිත හානි 600ක්

අප්‍රිකාවේ දකුණු දිග කලාපයේ මලාවි, සිම්බාබ්වේ සහ මොසැම්බික් යන රටවලට බලපෑ අයිඩායි සුළි කුණාටුවෙන් සිදුවූ මරණ ප්‍රමාණය 600කට ආසන්න බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටියි.

පාකිස්තානයෙන් ඉන්දියාවට දැවැන්ත ප‍්‍රහාරයක්

ඉන්දීය ගුවන් හමුදා ප‍්‍රහාරක යානා දෙකක් තම හමුදාවන් විසින් පහර දී බිම හෙලූ බව පාකිස්තානය සදහන් කරයි.

දුම්රියක් ගිනි ගනී-පුද්ගලයින් 20ක් මරුට

ඊජිප්තුවේ කයිරෝ නුවර ප්‍රධාන දුම්රිය ස්ථානයක දී දුම්රියක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

හෙලිකොප්ටර් අනතුරකින් අමාත්‍යවරයෙක් ජීවිතක්ෂයට

නේපාලයේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් එරට අමාත්‍යවරයෙක් මියගොස් තිබේ.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 64        1    2  
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2591598
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 2493728
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 2017715
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 2001694
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1984196
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'