Logo

 

නුඹම සෙව්වා - රොහාන් කාවින්ද -

අහස තනියම ඉකිබිඳියි

සයුර කැළඹෙයි මහ හඩින්

සඳ සැගව ඇත අහසට උඩින්

කලුවරට හුරු දැස මගෙ

නුඹම සෙව්වා.

මට හැකි තරම්.....

මට හැකි තරම්

කෙරුවත් ගත පුබුදන්න

මට බැහැ ඔබේ

මුව මඩලට පණ දෙන්න

මට හැකියි ඔබ පැතු

ලෝකය දිනවන්න

මට සහතිකයි

ඔබ නිවනින් සැනසෙන්න.

තනි වූ ගුරු තරුව - එස් විතාරණ,මිද්දෙනිය

සුන්දරත්වය සහ කවියා - සෙනරත් කෝරාළ-

සුන්දර මුහුද දෙස

වෙරළේ සිට බලා සිටින

මිතුරෙකු ඇසී

"මන්දැයි බලා සිටින්නේ මුහුද දෙස ?"

නොරිදවන නිසාය සිත්

මිනිසුන් මෙන් .

නුඹ - විශ්මි ජය­නිකා -

තනි­කම සහ ඔබ - කමලා ධර්ම­ලතා ජය­සූ­රිය -

සිනා සපිරි මුව කම­ලින්
කතා කරන නෙත් සඟ­ළින්
හද පතුලේ ඇඳී ගිහින්
මැකී නොයන දිලෙන රුවක්

අක­ලට වැසි වරු­සා­වක්
වියළි බිමට තෙත­ම­න­යක්
හද­වත පිපි මල් යායක්
සිත්තම් විය හැම­දා­මත්.

අලුත විවාපත් කවියා - ප්‍රදීප් සාරංග කුමාර-

කවි ලිය ලියා මා කල් අරින

මේ කැලෑ මං කරා පිය නො මැන

කැලෑවට ඇතුළු වන දොර ළඟ

රැඳෙනු මැන මගේ හොඳ බිරිය ව .

ඔබ - එස්. නිවර්තනා -

 

ඉරක් ද
සඳක් ද
තරුවක් ද
නැත්නම්
මේ විශ්වයම ද
මගෙ ලෝකයට

- එස්.

යෙහෙළියකට - ප්‍රදීප් සාරංග කුමාර -

පෙර මා පෙම් කළ මුත් මට නො ලැබුණ

වෙනෙකකු හා බැඳී ගිය

තැනැත්තියක ගැන

විරහ කව් ගී ලියා

නුඹට පෙන්වීම

අදින් මම නවතමි.

සොඳුරු ප්‍රේමය - කපිල නව­රත්න -

මම පෙර මඟ නෙත් දල්වා
බලා සිටිමි.

මෙම පිටු අංකය 2 සම්පූර්ණ පිටු 10     
      1    2    3  
දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 122
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 1690
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 32161
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 36776
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 69040
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2003775
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 1983715
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1670034
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1664975
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1639085
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'