Logo

 

ග්‍රහයන් කිපෙයි-කාළගුණය අයහපත්

දිවයිනේ පළාත් අටකටම බල පා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ සිදු වූ ආපදාවන් හේතුවෙන් පුද්ගල මරණ හතරක් වාර්තා වී තිබේ.

ශීත කාමර පුරාවිද්‍යාව හා ප්‍රායෝගික පුරාවිද්‍යාව ගැටෙයි-රාජ්සෝමදේවයන් සටනට

කැලණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ මාහාචාර්ය රාජ් සෝමදේව මහතාට පුරාවිද්‍යා කැණීම් සඳහා බලත්‍ර ලබාදීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

නව අගවිනිසුරුවරියක්...!

වත්මන් අගවිනිසුරු වන ප්‍රියසාද් ඩෙප් මහතා එන 12දා ධුරයෙන් විශ්‍රාම යාමත් නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය පත් කෙරෙනු ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

ගංවතුරේ තිදෙනකු අතුරුදන්.. වලල්ලාවිට සියළු මාර්ග යටවේ..

අධික වර්ෂාපතනයෙන් ඇතිව තිබෙන ගංවතුරට හසු වූ වලල්ලාවිට ලේදොල, ඔලගොඩ ප්‍රදේශයේ කාන්තාවන් තිදෙනෙකුත් අගලවත්ත රත්මලේ එක් පුද්ගලයෙකුත් අතුරුදන්ව ඇත.

සද්ධන්තයන් තිදෙනෙක් යකඩ යකාට බිළි

වන අලින් තිදෙනෙකු දුම්රියක ගැටීම හේතුවෙන් පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටුවා තිබේ.

නාලක නාමල් කටහඬ ගැලපෙයි

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කලේ යයි චෝදනා එල්ල වන නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ නාමල් කුමාර අතර වූ දුරකතන සංවාදයේ කටහඬ ඔවුන් දෙදෙනාගේම බව තහවරු වී ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

ආණ්ඩුව පෙරළීමේ ඩිලාන්ගේ සැළසුම

ආණ්ඩුවෙන් ඉවත් වුහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති කෙනෙක් යටතේ පහිටුවන නව ආණ්ඩුවට එක්සත් ජාතික පෙරමුණේ පිරිසක් එකතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය ත්‍රස්ත ප්‍රවර්ධන කොට්ඨාශය බවට පත්වෙයි..!

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අද වන විට ත්‍රස්ත ප්‍රවර්ධන කොට්ඨාශය බවට පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

රෝසි කොළඹ කුණු ගඳ ගැස්වීමට සැරසෙයි

කොළඹ නගර සීමාවේ කැළි කසල එක් රැස් කිරිම හෙට සිට නතර කිරිමට  සිදුවනු ඇතැයි ,කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

විල්පත්තුව ගිල්ල බදුයුදීන් සිරිසේනගේ පිහිටෙන් ගොඩයයි

මම විල්පත්තු රක්ෂිතය විනාශ ක‍ළේ නැතැයි රිෂාඩ් බදුයුදීන් පවසයි.

මෙම පිටු අංකය 2 සම්පූර්ණ පිටු 2082     
      1    2    3  
දැන්වීම්
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 129
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 2018
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 33337
තර්ජනී නාමල් හා මෛත්‍රිපාල
- නලින් ද සිල්වා
2018-09-11 04:39:27 - 37975
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 70274
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2005758
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 1985627
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1671415
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1666365
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1640852
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'