Logo
2019 අගොස්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා

 

'ඇමෙරිකන් රූකඩ ආණ්‍ඩුවක් හදන කුමන්ත්‍රණයක්' - ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ

ජනාධිපතිවරණයේ පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද? ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇති තක්සේරුව, විදෙස් මැදිහත්වීම් හා රටේ ඉදිරි ගමන ආදිය විමසමින් එක්සත් ජනතා නිදහස් සංධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමග කළ සාකච්ඡාවකි.

පොඩි මිනිහට හිටියෙ දෙයියෝ විතරයි..-නිරෝෂන්

කිරෝෂන්ගෙන් වැදගත් කතාවක්.

ගෝඨාභය ගැන උදයගෙන් තවත් අනාවැකියක් ‌මෙන්න

2019 අගෝස්තු 12 වන දින පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්.

ගෝඨා ගැන සිරසෙනුත් සටහනක්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව News1st තබන සටහනක් මේ.

ඔබ සෙවූ මිනිසා........මිලින්ද රාජපක්ෂ

ඔබ උගතෙකු සෙව්වේය.

මුළු රටම එකම අණසකට යට කළ ගෝඨාගේ පළමු සිංහනාදය

ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළ පළමු ඓතිහාසික ප්‍රකාශය සම්පූර්ණයෙන්.

අපට අගයක් නැති අපේ භාෂාව

අපට අගයක් නැති අපේ භාෂාව - පූජ්‍ය මහාචාර්ය ඉදුරාගරේ ධම්මරතන හිමි.

අපිට ඔනි unp කාරයෙක් පරාද කරන මිනිහෙක් නෙවෙයි-මහාචාර්ය ඉඳුරගාරේ හිමි

අපිට ඔනි unp කාරයෙක් පරාද කරන මිනිහෙක් නෙවෙයි මේ රට හදන්න පුළුවන් මිනිහෙක් මහාචාර්ය පුජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමි.

අපිට දිනන්න පුළුවන් බලවේගයක් නෑ-ලාල්කාන්ත ඇත්තම කියයි

ලාල් කාන්ත සහෝදරයා .

දන්ත කුමරුගේ නූතන මුණුපුරා හමුවෙයි

කීරවැල්ලේ පරම්පරාවේ අවසාන පුරුක තම ලේ අයිතිය ඉල්ලයි.

මෙම පිටු අංකය 3 සම්පූර්ණ පිටු 317     
      1    2    3    4    5  
දැන්වීම්
බලං ඉන්නවා ලු! නිග්‍රහයක් ලු!
- චාපා බණ්ඩාර
2019-08-20 14:17:22 - 42
ගෝඨාභයගේ ඡන්ද ප්‍රතිශතය
- නලින් ද සිල්වා
2019-08-15 05:29:44 - 246
ජාතික අපේක්‍ෂකයා වෙනුවෙන් ජාතිය
- නලින් ද සිල්වා
2019-08-14 13:35:28 - 112
තමිලිනි හා විජයකලා
- රසල් බණ්ඩාරවත්ත
2019-08-13 15:35:39 - 189
ගෝඨාභය තම දකුණු පසින් සිටින පුද්ගලයාගෙන් ප්‍රවේශම් විය යුතුද?
- පතිරණ ජයවර්ධන
2019-08-13 04:27:33 - 258
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2596889
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 2499086
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 2022982
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 2006692
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1989171
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'