Logo
2019 අගොස්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා

 

මා නොවෙද... - හර්ෂණී කල්හාරි සෙනෙ­වි­රත්න -

වත මත හස­රැළි රන්දා
නෙතු අග කඳු­ළැලි හංගා
ඔබ වෙනු­වෙන් පාර­මි­දම්
පුරනා
මා නොවෙද ඒ
යශෝ­ධරා.

ලංකා සකුරා හෙවත් රොබ­රෝ­සියා - සමන් ශ්‍රී වෙදගේ -

අාද­රය - ගාමිණී අබේ­වි­ක්‍රම -

වෙනස - එම්. ඩී. පහන් ශ්‍රී-

. වැඩි විස්තර

පාරමී - මේදනී මැණි­ක්කු­ඹුර -



ඔබේ මත­කය
හදේ අතුරා
සුසුම් අත­රින්
සිහින දුටුවා. වැඩි විස්තර

කහ ඉර මත - ශක්තික සත්කුමාර -

. වැඩි විස්තර

ඔහු සහ ඇය - තිලක් සේනාසිංහ -

ඔහු ----

සමුගත් නිසා ඔබගෙන් මා ගෙවුණු දිනේ

ඔබගේ ලොවට ගොම්මන ඉඟි කරනු දැනේ

මුත් ඒ අතර මදහසකද ලකුණු පෙනේ

මෙතුවක් ගැලූ දුක් කඳුළට මොකද වුණේ.

පතන්නද අම්මෙ කූඹියෙකු වන්නට

පිටස්තරයා - සුනිල් ගෝවින්නගේ-

මගේ බස ද මෙහි දන නැත දන්නේ

අළුත් වහර නිරතුරුව ඇසෙන්නේ

මගේ ළමුන් ඒ වහර දොඩන්නේ

කිම ද මෙදන මා ගැන විමසන්නේ.

ඔයා නමට පින් පුරන්න - බියංකා-

ඔයා යන්න ගිය දවසේ

දුක දැනුණා මගේ හිතට

ඒත් මෙලොව මං හිටියේ

පින් කරන්න ඔයා නමට .

මෙම පිටු අංකය 3 සම්පූර්ණ පිටු 10     
      1    2    3    4    5  
දැන්වීම්
බලං ඉන්නවා ලු! නිග්‍රහයක් ලු!
- චාපා බණ්ඩාර
2019-08-20 14:17:22 - 42
ගෝඨාභයගේ ඡන්ද ප්‍රතිශතය
- නලින් ද සිල්වා
2019-08-15 05:29:44 - 252
ජාතික අපේක්‍ෂකයා වෙනුවෙන් ජාතිය
- නලින් ද සිල්වා
2019-08-14 13:35:28 - 118
තමිලිනි හා විජයකලා
- රසල් බණ්ඩාරවත්ත
2019-08-13 15:35:39 - 192
ගෝඨාභය තම දකුණු පසින් සිටින පුද්ගලයාගෙන් ප්‍රවේශම් විය යුතුද?
- පතිරණ ජයවර්ධන
2019-08-13 04:27:33 - 265
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2596933
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 2499159
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 2023066
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 2006729
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1989230
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'