Logo
2019 අගොස්තු මස 22 වැනි බ්‍රහස්පතින්දා

 

මද්‍රාසා උවදුර ගැන මේ දේවල් ඔබ දන්නවාද?

මද්‍රාසා යනු පාසල, අධ්‍යාපන ආයතනය යන තේරුම ඇති අරාබි වචනයකි.

ශ්‍රී ලංකේශ්වර නොහොත් පොල්තෙල් දෙයියෝ ගැන කෙටියෙන්........

දැනට අවුරුදු කීපයකට පෙර වත්තේගම පිටියෙගෙදර පන්සල අසල නිවසක දේවාලයක් අටවගෙන හෙලවෙදකම නමින් අසරණ මිනිසුන්ගෙන් වංචා කිරීමට පටන්ගත් අනෝජ් ද සිල්වා නම් මේ හොර තක්කඩියා දැන් මහකන්ද ප්‍රදේශයේ ගුබ්බෑයමක් අටවාගනිමින් 
අදද වංචා කරමින් සිටි.

මා නොවන මම

මේ කැළුම් ශ්‍රීමාලගේ වැඩ සටහන ගැන නො වෙයි.

විස්‌සෙන් දෙන්නේ ඊලමයි

ජනතා විමුක්ති පෙරමුණ පසුගිය බදාදා, ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් වර්තමාන පාලනයට විරුද්ධව කොළඹට ඇදී එද්දී, 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘

මුස්ලිම් අයෙක් වන මා හට *තම්බියා*යනුවෙන් කවුරු හෝ ආමන්ත්‍රණය කලද මා හට තරහක් කෝපයක් උපදින්නේ නැත.

ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්

ඒකාබද්ධ විපක්‍ෂය විස්සට විරුද්ධ වෙන්න ඒකමතික ව තීරණය කරලා.

සිංහලයන්ගේ සාක්‍ෂි මත කුඩාපොල හිමියන්ට මරණ දඬුවම දුන් යුද්ධාධිකරණ තීන්දුව

1796 දී ඉංගී්‍රසීන් මෙරට මුහුදුබඩ ප්‍රදේශයේ අධිපතීන් බවට පත් වූයේ එවක එම පෙදෙස්‌ අත්පත් කරගෙන සිටි ලන්දේසි පෙරදිග වෙළෙඳ සමාගම හා කරන ලද සටන්වල ප්‍රතිඵලයක්‌ ලෙස ලන්දේසීන් යටත්වීම නිසාය.

සිංහල බෞද්ධ සංස්කෘතියට සුළුවෙන්වත් හානියක් වුවොත් එහි වගකීම මහින්ද රාජපක්‍ෂ දැරිය යුතුයි

බටහිර ඊනියා ස්වාභාවික විද්‍යාවන්හි දීට වඩා දේශපාලනයේ දී පුරෝකථන කිරීම අමාරුයි.

මෙරට ජාතික විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්යමණ්ඩල බඳවා ගැනීම්වලදී අසාධාරණයට ලක්වූ ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

එවකට ප්‍රාථමික පාසැලක්ව පැවති කොළඹ අශෝක විදුහලෙන් මූලික අධ්‍යාපනය හදාරා 1981 වසරේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වූ මාහට 6 වසර සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වීමට ලැබිණ.

විශ්ව සැලැස්ම හා ආගමික අර්ථකථන

පෙර කළ කුසල් අකුසල් හොඳ හා නරක කර්ම ඵල විපාක ගෙන දීමට සමත්වන බව බුදු දහමේ සඳහන්ය.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 14        1    2  
දැන්වීම්
බලං ඉන්නවා ලු! නිග්‍රහයක් ලු!
- චාපා බණ්ඩාර
2019-08-20 14:17:22 - 46
ගෝඨාභයගේ ඡන්ද ප්‍රතිශතය
- නලින් ද සිල්වා
2019-08-15 05:29:44 - 267
ජාතික අපේක්‍ෂකයා වෙනුවෙන් ජාතිය
- නලින් ද සිල්වා
2019-08-14 13:35:28 - 131
තමිලිනි හා විජයකලා
- රසල් බණ්ඩාරවත්ත
2019-08-13 15:35:39 - 207
ගෝඨාභය තම දකුණු පසින් සිටින පුද්ගලයාගෙන් ප්‍රවේශම් විය යුතුද?
- පතිරණ ජයවර්ධන
2019-08-13 04:27:33 - 275
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2597280
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 2499532
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 2023504
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 2007039
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1989641
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'