Logo

 

කැප්පෙටිපොළ දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවත්කර ඔහුගේ මී මුණුපුරා සිරගතකල සිරිසේනගේ අපූරු යහපාලනය

සුදු අධිරාජ්‍යවාදයට එරෙහිව උපන් බිම වෙනුවෙන් සටන් කිරීම හමුවේ දේශෙද්‍රෝහීන් ලෙස නම් කර තිබූ අපේ ජාතික වීරයන් දේශප්‍රේමීන් ලෙස නම් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෑතකදී කටයුතු කරනු ලැබීය.

ආණ්ඩුවේ නිහඬ ඝාතකයා (Silent Killer) කවු ද?

මහින්දට එරෙහිව 2015 දී නැගී සිටි සියළු දේශපාලන බලවේග දැන් එකා පිට එකා වැටෙමින් විනාශයට යමින් තිබේ.

මේ අප පැතූ යහපාලනය ද?

 

බලයට පත්වන එකඳු රජයක් වත් දුන් පොරොන්දු ඉටුකර නොමැත.

රනිල් අගමැතිකමින් ඉවත් කරමු

දැනට තිබෙන තත්වය අනුව මේ ආණ්ඩුව පෙරළා දැමීමට පුළුවන් වන්නේ රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමෙන්.

දෙමුහුන් යුද අධිකරණ විරෝධය ඇත්ත සහ බොරුව

ජනාධිපතිතුමා විසින් සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශයකට අනුව එතුමා විදේශීය විනිසුරන් ඇතුළත් වන දේශීය යුද අපරාධ අධිකරණයක්‌ පිහිටුවීමට කිසිදු ඉඩක්‌ ලබාදෙන්නේ නැත.

ලක්මව ගෙල වැලලන ආර්ථික ඝාතකයා

එට්කා ගිවිසුමේ ප්‍රධාන ප්‍රවර්ධකයා

ලංකාවේ එට්කා ගිවිසුම සම්බන්ධයෙන් සෛද්ධාන්තික උපදෙස් ලබාදෙන ප්‍රධාන පුද්ගලයා වන ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ (institute of Policy Studies) විධායක අධ්‍යක්ෂක ආචාර්ය සමන් කැලේගම 2014 දී ඉදිරිපත් කළ India-Sri Lanka Free Trade Agreement and the Prosposed CEPA: A Closer Look නම් පත්‍රිකාවක එට්කා ගිවිසුම (එවක සීපා) සාධාරනීකරණය කිරීම සඳහා ඉදිරිපත් කරන තර්කයක සිංහල පරිවර්තනය මෙසේ වෙයි.

රුසියානු තානාපතිට වැදුනු වෙඩිල්ල හෙට මහින්දටද?

"අල්ලාහ් අක්බර්" යයි කියමින් ඉස්ලාම් අන්තවාදී තුවක්කු කරුවකු විසින් තුර්කියේ රුසියානු තානාපතිවරයාට වෙඩි තබා ඝාතනය කරලා.

යහපාලුවන්ට එරෙහි පළමු වෙඩිමුරය බැසිල් තබා හමාරය..

-- පොහොට්ටුව හා බැසිල් --

"ඔන්න මහින්ද අලුත් පක්ෂයක් පිහිටුවනවා" "ඒ පක්ෂයේ ආරම්භය හෙට රැලියෙන්"
ඔය වගේ කථා ගොඩාක් බොහොමයක් පසුගිය දේශපාලන වේදිකාවේ අසන්නට ලැබුනි.

ප්‍රෝඩාකාරී මයාමි ඝෝෂාව සහ මා දෑසින්ම දුටු සැබෑ කියුබාව

ෆිදෙල්ගේ මරණය හේතුවෙන් ඇමරිකාවේ මයාමිවල වෙසෙන කියුබානුවන් ප්‍රීතිඝෝෂා නඟන දර්ශන මේ වනවිට බටහිර මාධ්‍යවලට රසමසවුලක් වී තිබේ.

යටගිය ඉතිහාසය පමණක් නොව මතු අනාගතය විසින්ද ඔහු නිදොස් කරනු නොඅනුමානය.

කලක සිට මගේ කාමරයේ අලවා තිබෙන ලෝක විප්ලවවාදී නායකයන්ගේ සිතුවම් පෙළක් තිබෙයි.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 13        1    2  
දැන්වීම්
අගෝස්තු 17 රවී මාරුවෙන් රටම කැළඹෙයි
- ඉන්දික කුමාර
2017-08-13 20:25:22 - 2558
සැබෑ භික්ෂුවකගේ පැවැත්ම කෙසේ විය යුතුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-07-20 00:28:23 - 51961
ජූනි 29 ය සිකුරු මාරුව ඔබට කොහොමද
- විජිත රෝහණ විජේමුණි
2017-06-30 07:51:39 - 132003
සීගිරියේ ජල තාක්ෂණය සොයාගත් අරුම පුදුම ස්කෝලෙ මහත්මයා
- ඉන්දික කුමාර
2017-06-20 20:40:23 - 229722
කැප්පෙටිපොළ දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවත්කර ඔහුගේ මී මුණුපුරා සිරගතකල සිරිසේනගේ අපූරු යහපාලනය
- ඉන්දික කුමාර
2017-06-12 00:28:14 - 301368
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 1206076
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1191874
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1000861
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 989608
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 977395
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'