Logo
2019 නොවැම්බර් මස 19 වැනි අඟහරුවාදා

 

පැය 48ක් ඉතිරිව තිබියදී... ලිවිය යුතුම සටහනකි...!

''ජයග්‍රහණයට පියවරු සියයකි, පරාජය අවජාතකය'' යන්න අප බොහෝ කළකට පෙර සිට අසා ඇත්තෙමු.

ගෝඨාභය උතුරට ගිහින්

උතුරු පළාතේ ජීවත්වන දෙමළ කතා කරන ජනයා නැගෙනහිර පළාතේ ජීවත්වන දෙමළ කතා කරන ජනයා හා කඳුකරයේ ජීවත්වන දෙමළ කතා කරන ජනයා යනුවෙන් මුස්ලිම් නොවන දෙමළ කතා කරන්නන් කොටස් තුනකට බෙදන්න පුළුවන්.

නොපැසුණු විකටයෙක් නොව පරිණත වියත් අපේක්ෂකයා ජනපති කරමු

ජනාධිපතිවරණයක දී තෝරා පත්කර ගනු ලබන්නේ විධායකයේත්, ආණ්ඩුවේත්, රජයේත්, කැබිනට් මණ්ඩලයේත්, ආරක්ෂක හමුදාවලත් නායකයා ය.

වර්ජන රැල්ල සහ දුෂිත අවස්ථාවාදී දේශපාලන තුලින් විනාශවන රට

රජයේ සහ පුගලික අංශයේ වැටුප් තල සහ දීමනා තීරනය්කිරීම සඳහා ස්වාධීන කොමිසමකට භාර්දියයුථුයි.

බලං ඉන්නවා ලු! නිග්‍රහයක් ලු!


ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 23 වැනි හමුදාපතිවරයා ලෙස පත් කිරීමත් එක්ක දෙමළ ජාතික සංධානය, ඇමරිකානු තානාපති කාර්‍යයාලය සහ එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් එකවර කලබලයට පත්කිරීමට හේතු වෙලා.

ගෝඨාභයගේ ඡන්ද ප්‍රතිශතය

මෙරට ජනගහන ප්‍රතිශත 2012 ඇස්තමේන්තු අනුව මෙසේ වර්ග කෙරෙනවා.

ජාතික අපේක්‍ෂකයා වෙනුවෙන් ජාතිය

ජනාධිපති අපේක්‍ෂයන් තුන්දෙනා තීරණය කෙරී අවසන් බවක් පේන්න තියෙනවා.

තමිලිනි හා විජයකලා

එල්ටීටීඊ කාන්තා දේශපාලන අංශයේ නායිකා තමිලිනී තමාගේ ජීවිතයේ අවසාන දින කිහිපය මහරගම පිළිකා රෝහලේ ගත කරමින් සිටින විට පැවසුවේ භයංකර ඉතිහාසයක් නිර්මානය කල කොටි සංවිධානය යලි මේ රටේ ස්ථාපිත නොකළ යුතු බවයි.

ගෝඨාභය තම දකුණු පසින් සිටින පුද්ගලයාගෙන් ප්‍රවේශම් විය යුතුද?

මුහුණු පොතේ සුප්‍රසිද්ධ කුලී රචකයකු මෙන්ම පරපුටු ආචාරියෙකු ලෙස නමක් දිනා සිටන පුද්ගයෙකු ඊයේ දින ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත අනතුරු ඇඟවීමක් කර තිබුණි ඒ ඉහත ඡායාරූපය උපුටා දක්වමින් එහි දකුණු පසින් සිටින විමල් විරවංශ මහතාගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අතිශයින්ම ප්‍රවේශම් වියයුතු බව දන්වමිනි

අවසාන මොහොත දක්වා ගෝඨාභයගේ ජනාධිපති අපේක්ෂකත්වය වැලැක්වීමට යටි කූට්ටු වැඩ කරමින් තතන තතන සිටි මේ පුද්ගලයා තම ත්‍රාඨ අරමුණ ඉටුකර ගත නොහැකි වු තැන දැන් ශක්තිමත් මහින්ද ගෝඨාභය කඳවුර දෙපලු කිරීමට ඊයේ දිනම වැඩ ආරම්භ කොට ඇත .

පොදුජන පෙරමුණට ජාතිකත්ව නායකත්වයක්

අද පැවැත්වෙන පොදු ජන පෙරමුණේ ජාතික සම්මේලනයට සුබ පතනවා.

මෙම පිටු අංකය 1 සම්පූර්ණ පිටු 17        1    2  
දැන්වීම්
පැය 48ක් ඉතිරිව තිබියදී... ලිවිය යුතුම සටහනකි...!
- දසුන් වානගුරු
2019-11-14 18:24:15 - 198
ගෝඨාභය උතුරට ගිහින්
- නලින් ද සිල්වා
2019-10-31 04:19:12 - 985
නොපැසුණු විකටයෙක් නොව පරිණත වියත් අපේක්ෂකයා ජනපති කරමු
- මහචාර්ය මිල්ටන් රාජරත්න
2019-10-17 17:09:25 - 2398
වර්ජන රැල්ල සහ දුෂිත අවස්ථාවාදී දේශපාලන තුලින් විනාශවන රට
- මහාචාර්ය පී.අයි.යාපා
2019-09-28 13:32:32 - 4892
පොහොර ගස හෙවත් මී ගස
- ඉන්දික කුමාර
2019-09-22 18:32:29 - 4946
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2663221
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 2565830
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 2090398
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 2074083
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 2056779
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'