Logo

ධීවර ගැටලුව ඉන්දීයාවට සුළු ප්‍රශ්නයක් නොවේලු

ඉන්දීය රජය ඉන්දු - ලංකා ධීවර ගැටලුව සුළු ප්‍රශ්නයක් සේ නොසලකන බව ඉන්දීය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය පෙන්වා දෙයි.
චෙන්නායිහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මෙම අදහස් පළ කර තිබේන අතර ඉන්දු - ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ කාලීන විසඳුමක් අවශ්‍ය බව ඉන්දීය රජය පවසා සිටී.
ශ්‍රි ලංකා රජය සමඟ සාකච්ඡා කොට මෙම ගැටලුවට දීර්ඝ කාලීන විසඳුමක් ලබාදීමට පියවර ගනිමින් සිටින බවත් ඉන්දීය ධීවරයින් ශ්‍රි ලංකා මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත්වීම පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය මේ වන විට අවධානය යොමුකර ඇති බවත් නිර්මලා සීතාරාමන් මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කරසිටී.

දැන්වීම්
බද්ද අඹ පැළයක් නිවසේදීම හදාගමු
- ඉන්දික කුමාර
2017-04-23 14:03:11 - 5847
නිවැරදි බුදු දහම අද විග්‍රහ වේද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-04-14 23:30:52 - 37993
මෙකල මඟඵල ලැබිය හැකිද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-04-14 22:54:06 - 38827
රනිල් අගමැතිකමින් ඉවත් කරමු
- නලින් ද සිල්වා
2017-04-07 17:50:34 - 75469
දෙමුහුන් යුද අධිකරණ විරෝධය ඇත්ත සහ බොරුව
- වෛද්‍ය වසන්ත බණ්ඩාර
2017-03-27 00:04:49 - 321138
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- වෛද්‍ය වසන්ත බණ්ඩාර
2014-06-18 17:22:53 - 2586377
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2401322
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 2378672
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 2406561
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 2367215
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'