අමාත්‍යවරයා මේ බව පැවසුවේ මතුගම සතිපොළ සදහා ගොඩනැගිල්ලක් විවෘත කිරීමට මුල්ගල තැබීමේ උත්ස්වයයට සහභාගී වු අවස්ථාවේදීය. දේශපාලකයන්ද විශ‍්‍රාම ගිය පසු පැන්ෂන් ගිය පොලිස්කාරයෝ වගේ කිසිවෙක් ගණන් ගන්නේ නැතැයි එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියහ. "/> අමාත්‍යවරයා මේ බව පැවසුවේ මතුගම සතිපොළ සදහා ගොඩනැගිල්ලක් විවෘත කිරීමට මුල්ගල තැබීමේ උත්ස්වයයට සහභාගී වු අවස්ථාවේදීය. දේශපාලකයන්ද විශ‍්‍රාම ගිය පසු පැන්ෂන් ගිය පොලිස්කාරයෝ වගේ කිසිවෙක් ගණන් ගන්නේ නැතැයි එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියහ. "> අපිට හැමදාම දේශපාලනයේ රැදී ඉන්න බැහැ -අමාත්‍ය වෙල්ගම
Logo

අපිට හැමදාම දේශපාලනයේ රැදී ඉන්න බැහැ -අමාත්‍ය වෙල්ගම

"අපිට හැමදාම දේශපාලනයේ රැදී ඉන්න බැහැ පැන්ෂන් යන්න කලින් තමන්ගේ ගමට රටට අවශ්‍ය වැඩ කොටසක් කළ යුතුයි. හොද වැඩ කළාම ජනතාව සතුටු වෙනවා සේම තමන්ටත් හොදින් මියයන්න පුළුවන්. අලූත් පරපුරට දියුණු ලෝකය අනුව නව තාක්ෂණ දියුණුවත් එක්ක අලූත් දේවල් කළ යුතුයි" යැයි ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා කියා සිටී.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මතුගම සතිපොළ සදහා ගොඩනැගිල්ලක් විවෘත කිරීමට මුල්ගල තැබීමේ උත්ස්වයයට සහභාගී වු අවස්ථාවේදීය. දේශපාලකයන්ද විශ‍්‍රාම ගිය පසු පැන්ෂන් ගිය පොලිස්කාරයෝ වගේ කිසිවෙක් ගණන් ගන්නේ නැතැයි එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියහ.

දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- අරුණ කාන්ත බණ්ඩාර
2014-06-18 17:22:53 - 1300983
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1179581
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1182207
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1173162
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1180495
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'