Logo

අලුත්ගම, බේරුවල ඇඳිරි නීතිය තාවකාලිකව අත්හිටුවයි

අලුත්ගම සහ බේරුවල පොලිස් බල ප්‍රදේශවලට පනවා තිබු පොලිස් ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කිරිමට තීරණය කර අැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
එම ප්‍රදේශවල ජනතාවගේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා මෙලෙස තාවකාලිකව පොලිස් ඇඳිරි නීතිය ඉවත් කිරීමට තීරණය කර තිෙබන අතර ඒ අනුව උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුළ මෙම පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර තිබේ.
මේ වන විට එම ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කර ඇති අතර කෙසේ වෙතත් දහවල් 12.00 සිට යළිත් අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල පොලිස් ඇඳිරි නීතිය පැනවීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 134501
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 220201
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 267760
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 428683
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 1268664
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 19004935
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 18207996
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 14391827
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 14318951
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 14211105
Copyright © 2014 - 2019 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'