Logo

කෝටි දෙකක වල්ලාපට්ටා රේගු දැලේ

රුපියල් කෝටි දෙකක වටිනාකමකින් යුත් වල්ලාපට්ටා කිලෝ 20ක් රැගෙන යාමට තැත්කළ පුද්ගලයෙකු අද අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සාජා බලා ගමන් කිරීමට නියමිතව තිබුණු ගුවන් යානායකින් සැකකරු මෙම වල්ලපට්ට තොගය රැගෙන යාමට සැලසුම් කර තිබු අවස්ථාෙව් මෙසේ අත්අඩංගුවට ගැනුණි. සැකකරු 33 වියැති ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත රේගු අධිකාරී සුදත් සිල්වා, නියේජ්‍ය රේගු අධිකාරී උපුල් ගෝනවල සහ සහකාර රේගු අධිකාරීවරුන් වන හර්ෂණ කුලසේකර, ජීවන්ත අහංගම, කුෂාන් ගුණවර්ධන, නිරෝෂ් කවිරත්න, අසංක ප්‍රියදර්ශන යන නිළධාරීන් විසින් සිදු කරයි.

දැන්වීම්
මහින්ද..! මේ අවසන් සටනයි..!
- අරුණ වාසලමුදලි
2018-11-15 23:09:48 - 39846
ජ වි පෙ රැවටිල්ල
- නලින් ද සිල්වා
2018-10-24 22:15:48 - 86614
ජවිපෙ - ගමනක අග
- පැතුම් රණසිංහ
2018-10-14 04:06:22 - 120265
මා නොවන මම
- නලින් ද සිල්වා
2018-10-06 04:11:05 - 228636
විස්‌සෙන් දෙන්නේ ඊලමයි
- රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
2018-09-14 03:58:45 - 835576
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 17224383
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 16691593
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 13953249
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 13896681
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 13780109
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'