Logo
2019 ඔක්තෝම්බර් මස 16 වැනි බදාදා

ඔයා ආපහු බදිනවද..?



බිරිඳ - මම මැරැණොත්, ඔයා මොකද කරන්නේ, ආපහු බදිනවද?

සැමියා - අපෝ ! නෑ, පිස්සුද???

බිරිඳ - ඇයි? ඒ ඔයා පවුල් ජීවිතයට කැමති නැද්ද

සැමියා - මම කැමතියි.....

බිරිඳ - එහෙනම් ආපහු බදින්නේ නැත්තේ....

සැමියා -හරි..හරි මම බදින්නම්

බිරිඳ - ඔයා බදිනවා...!

සැමියා -..........????

බිරිඳ - මේ ගෙදර ජීවත් වෙනවද ?

සැමියා - ඔව්, මේක හොද ගෙයක් නෙ?

බිරිඳ - අපි දෙන්නගෙ ඇදේ නිදාගන්නවද??

සැමියා - වෙන කොහේ නිදාගන්නද???

බිරිඳ - මගේ පින්තූරත් වෙනස් කරනවද??

සැමියා - කරන්න.. හරි විදිය ඒක තමයි නේද?

බිරිඳ - මගේ රත්තරන් බඩුත් දෙනවද?

සැමියා - එයාට අලුත් ඒව අරන් දෙන්න වෙයි..

බිරිඳ - මගේ සෙරෙප්පු සපත්තු පාවිච්චි කරයි ද???

සැමියා - නෑ...එයාගේ size එක 7..... ''''''

බිරිඳ - මොකක්??!!!!@@@@

සැමියා - හුටාාාා !!!!!!!!!!!!






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'