Logo

පිල්ලේගේ පුටුවට ෂෙයිඩ්-අල් හුසෙයින් පත් කෙරේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානියා ලෙස ජෝර්දානයේ ෂෙයිඩ්-අල් හුසෙයින් කුමරු පත් කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කී මූන් විසින් ඊයේ(16) පැවති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී මේ සදහා අනුමැතිය ලබාදුන් අතර, එළඹෙන සැප්තැම්බර් මස 01 වන දින සිට හුසෙයින් කුමරු එකී තනතුරෙහි වැඩ බාරගනු ඇත. ඒ අනුව මේ වනවිට දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස් ධූරය දරන නවිපිල්ලෙයිගේ නිල කාලය එළඹෙන සැප්තැම්බර් මස 01 වන දිනයෙන් අවසන් වනු අැත.
අරාබි ලෝකය හා මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධාන තනතුරට පුද්ගලයෙකු පත්වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර හෙතෙම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ දර්ශනශූරි උපාධිධරයෙකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. ජෝර්දානයේ අම්මාන්හි තානාපතිවරයෙකු ලෙස ඔහු මේවන විට කටයුතු කරයි.

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 182072
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 185069
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 186304
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 226372

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 339426
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15171584
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15028991
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12512766
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12459901
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12306120
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'