![]() 2018-04-18 00:00:58 ![]() |
![]() 2018-04-17 23:12:04 ![]() |
2018-04-17 22:55:26 ![]() |
![]() 2018-04-17 22:28:44 ![]() |
![]() 2018-04-17 22:20:42 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
දුව ගිය දුකට
“මෙත්සිරි තමුසෙ ඒ කෙල්ලව අරගෙන පැනලා ගියායින් පස්සෙ එයාගෙ අම්මලා තාත්තලා තමුසෙලව සොයාගෙන ආවේ නැද්ද?” රංජිත් තම මිතුරාගේ හදිසි විවාහය පිළිබඳ ව අසා විමසුවේ ය.
“මොන පිස්සු ද රංජිත් අයියෙ. ඒ මිනිස්සු පදිංචි වෙලා හිටිය ගේත් අතහැරලා යන්න ගිහින්. කොහෙ ගියා ද කියල කවුරුත් දන්නෙ නැහැ...” මෙත්සිරි සිනාසෙමින් කීවේ ය.
“නෑ... දුව ගිය දුකට වෙන්ඩ ඇති එහෙම යන්ඩ ඇත්තෙ” රංජිත් ශෝකයෙන් කීවේ ය.
“දුකට නෙවෙයි. මගෙ හිත වෙනස් වෙලා ආපහු දුවව ගෙදර ඇරලවයි කියන බයට” මෙත්සිරි කීවේ ය.
![]() 2018-04-18 00:00:58 ![]() |
![]() 2018-04-17 23:12:04 ![]() |
2018-04-17 22:55:26 ![]() |
![]() 2018-04-17 22:28:44 ![]() |
![]() 2018-04-17 22:20:42 ![]() |
2015-12-07 16:13:43 ![]() |
2014-10-25 10:04:05 ![]() |
2014-10-25 10:19:01 ![]() |
2014-10-25 10:07:21 ![]() |
![]() 2015-07-07 22:25:50 ![]() |
- නලින් ද සිල්වා 2018-04-06 03:34:57 ![]() |
- අචාර්ය නාලක ගොඩහේවා 2018-04-01 22:18:37 ![]() |
- ඉන්දික කුමාර 2018-01-17 20:45:06 ![]() |
- ඉන්දික කුමාර 2018-01-13 19:43:13 ![]() |
- නලින් ද සිල්වා 2018-01-07 19:49:53 ![]() |
- නලින් ද සිල්වා 2014-06-18 17:22:53 ![]() |
- මතීෂ චාමර අමරසේකර 2014-06-15 18:13:12 ![]() |
- රත්තනදෙණියේ මේධානන්ද හිමි 2015-01-13 06:05:47 ![]() |
- මහින්ද පතිරණ ![]() |
- ඉන්දික කුමාර 2015-02-07 23:33:29 ![]() |