Logo
2019 ජූලි මස 24 වැනි බදාදා

අපේ ගෙදර උන්දැ එක්ක



“යකෝ උඹ මගෙත් එක්කම නේද ගිය සතියේ බී.එම්.අයි.සී.එච්. එකේදි වස විස නැති ආහර ගැන ප්‍රදර්ශනය බැලුවේ? නිවුඩ්ඩ ඇරපු හාල්, ශුද්ධ කරපු සීනි, තෙල්, මේද බහුල ආහාරවලින් වැළකිලා හිටියොත් දීර්ඝ කාලයක් ජීවත් වෙලා ඉන්ඩ පුළුවන් කියල නේද එදා දොස්තරලා ඒ ප්‍රදර්ශනේදි උපදෙස් දුන්නෙ? ඒවා ඔක්කොම මේ දවසට දෙකට අමතක කරලා තෙල් කෑම කන්ඩයි, පැණිබීම බොන්ඩයි පටන් ගත්තේ ඇත්තට ම උඹට ඔල්මාදෙ ද?” චන්ද්‍රසිරි සෙනෙවිරත්න දෙස බලමින් ඇසවේ මැඬගත් කෝපයෙනි.

“හරි ඉතින් ඒ කිව්ව විදියට වසවිස නැති කෑම කාලා ආයුෂ වැඩිවුණැයි කියමුකො. එතකොට තවත් වැඩි කාලයක් එක වහලක් යට ජීවත් වෙන්ඩ වෙන්නෙ අර පරමාණු බෝම්බයක් වගෙ පුපුරා හැලෙන අපේ ගෙදර උන්දැ එක්ක නේද?” සෙනෙවි ඇසී ය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'