Logo

නෝනා ඔවර් ටයිම් කරාම



“දැන් බලපං බං අපේ ගෑනු, ඔය ඔෆිස් එකක රස්සාවක් කළාට මාසෙ අන්තිමට ඒකෙන් හම්බවෙන තුට්ටු දෙක එයාගෙ ඇඳුම් ආයිත්තං වලටයි, උදේ හවස යන එන ඔෆිස් වෑන් එකටයි ඉවරනෙ. ඒ අතින් අපෙ දයා හරි ලක්කාරයා. මිනිහට බැංකුවේ රස්සාව කරන ගෑනියෙක් ලැබුණු එක කොයිතරම් චාන්ස් එකක් ද?” සෝමපාල කීවේ පාර්ලිමේන්තු ආපනශාලාවේ තදබදය අඩුවී මඳ විරාමයක් ලද මොහොතකදී ය.

“මට නං හිතෙන්නේ මට ලැබණු චාන්ස් එක ඒක නෙමෙයි. තනිකඩයා කාලෙ අපෙ මහගෙදරදි තේ එකක් හදාගන්ඩ දන්නෙ නැතුව හිටිය මම යස අගේට බතක් මාළුවක් උයා ගන්ඩ පුරුදු වුණේ අපේ මායියා හැමදාම ඕවර්ටයිම් කරල ගෙදර එනකොට රෑ අට පහුවෙන හින්ද නෙ. ඒක තමයි බං ලොකුම චාන්ස් එක.” දයාතිලක සෝමපාල ගේ පිටට තට්ටුවක් දමමින් කීවේ ය.

Loading...
දැන්වීම්
නිලධාරියෙක් දෙන්නෙක් වැඩ තහනමකට ලක්කරලා යහපාලනය ගොඩනගන්න පුළුවන් කියලා කවුරුහරි බූරුවෙක් තර්ක කරනවා නම් ඒක තමයි මිනිහට වැරදිච්ච තැන
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම් ජිනසිරි දඩල්ලගේ
2017-09-21 22:09:08 - 10109
වවමු රස ගුණ සපිරි බටු කරවිල
- ඉන්දික කුමාර
2017-09-21 21:10:43 - 437

- ඉන්දික කුමාර
2017-09-21 21:06:56 - 10
පොලිස් බලතල පළාත් සභාවෙන් ඉවතට
- අරවින්ද අතුකෝරාල
2017-09-21 18:58:12 - 563
බුදුරදුන් මස් මාංශ වැළඳුවේ ද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-09-21 18:47:04 - 405
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2014-06-18 17:22:53 - 10751525
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 10661101
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 8532919
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 8420185
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 8224746
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'