Logo

පැරා ඔලිම්පික් ක්‍රිඩා උළෙලේ ලෝකඩ පදක්කමක් ශ්‍රි ලංකාවට



2016 රියෝ පැරා ඔලිම්පික් ක්‍රිඩා උළෙලේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත්ව තිබේ.

ඒ හෙල්ල විසිකිරීම පිරිමි එෆ් 46 තරඟ ඉසව්වෙනි.ඔහු මෙහිදී මීටර 58.23ක දක්ෂතාවක් දැක්වීය.

එසේම එය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාවයද වේ.

මෙම තරඟ ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවට හිමි වූ අතර  රිදී පදක්කම චීනයට හිමිවිය.

දැන්වීම්
බද්ද අඹ පැළයක් නිවසේදීම හදාගමු
- ඉන්දික කුමාර
2017-04-23 14:03:11 - 9316
නිවැරදි බුදු දහම අද විග්‍රහ වේද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-04-14 23:30:52 - 134049
මෙකල මඟඵල ලැබිය හැකිද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-04-14 22:54:06 - 140101
රනිල් අගමැතිකමින් ඉවත් කරමු
- නලින් ද සිල්වා
2017-04-07 17:50:34 - 229595
දෙමුහුන් යුද අධිකරණ විරෝධය ඇත්ත සහ බොරුව
- වෛද්‍ය වසන්ත බණ්ඩාර
2017-03-27 00:04:49 - 617274
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- වෛද්‍ය වසන්ත බණ්ඩාර
2014-06-18 17:22:53 - 2880515
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 2652582
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2669164
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 2681051
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 2641677
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'