Logo

තුන් ඉරියව් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ එක්දින පිටියට සමුදෙයි



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ දිල්හාර ලොකුහෙට්ටිගේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 09 කට ක්‍රීඩා කර ඇති දිල්හාර කඩුලූ 6 ක් දවා ගෙන ඇති අතර පිතිකරුවෙකු ලෙස ලකුණු 83 ක් රැස්කර තිඛේ.

ඔහු අවසන් වරට එක්දින තරගයකට ක්‍රීඩා කළේ 2013 වසරේ ජූලි මාසයේ දී ඉන්දියාවට එරෙහිව වන අතර ඔහු විස්සයි විස්ස තරග දෙකක දී ශ්‍රී ලංකාව නියෝජනය කර තිඛේ.

කෙසේ වෙතත් තවදුරටත් විස්සයි විස්ස තරග සඳහා සහභාගී වීමට දිල්හාර ලොකුහෙට්ටිගේ තීරණය කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12071124
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12082350
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9567393
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9470925
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9298509
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'