Logo
2019 දෙසැම්බර් මස 7 වැනි සෙනසුරාදා

තනි­කම සහ ඔබ - කමලා ධර්ම­ලතා ජය­සූ­රිය -



සිනා සපිරි මුව කම­ලින්
කතා කරන නෙත් සඟ­ළින්
හද පතුලේ ඇඳී ගිහින්
මැකී නොයන දිලෙන රුවක්

අක­ලට වැසි වරු­සා­වක්
වියළි බිමට තෙත­ම­න­යක්
හද­වත පිපි මල් යායක්
සිත්තම් විය හැම­දා­මත්...

ළා දල්ලේ මටසිලි­ටුව
මල්පෙත්තේ සියු­මැලි බව
ඔබ නිසාම මං දුටුවා
හැම දේකම සැහැ­ල්ලු­වට

කමලා ධර්ම­ලතා ජය­සූ­රිය






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'