Logo
2019 අගොස්තු මස 23 වැනි සිකුරාදා

නුඹ - විශ්මි ජය­නිකා -



සොඳු­රිය
ගැබෙහි බර නුඹ
තනිව දරනා විට
මම
නුඹව හා මෝර මෝරා වැ‍ඩෙන
අපේ පුතුගේ බර
සිතින් දරමි

වැඩි වන විට නුඹ හදේ රිද්මය
එළිය නොදැ­කපු පුතුගේ නමට
වඩා වෙහෙසී වැඩ කර
පිය­වුණු යන්ත­මට
දෙනෙ­තින් දකි­න්නෙමි
එම සුබ සිහි­නය ම

විශ්මි ජය­නිකා






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'