Logo

ශ්‍රී ලංකාව රග්බි තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබයි



අද (25) දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු සත් සාමාජික් රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් විය. ඒ අවසන් පූර්ව තරගයේ දී සත්කාරක දකුණු කොරියාව ලකුණු 26 -10 ක් ලෙස පරාජයට පත් කරමින් වන අතර ශ‍්‍රී ලංකාව එහි දී උත්සාහක දිනුම් 4 ක් වාර්තා කිරීමට සමත් විය.

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවන අදියරේ අවසන් මහා තරගය ශ‍්‍රී ලංකාව සහ හොංකොං කණ්ඩායම අතර අද (25) ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.53 ට ආරම්භ  වීමට නියමිතයි.

Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12074286
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12085668
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9571177
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9474117
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9301339
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'