Logo

ව්‍යාජ සහතික පෙන්වා රට යාමට තැත්කළ කාන්තාවක් දැලේ

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ව්‍යාජ සහතිකයක් සකස් කර විදේශ රැකියාවක් ලබා ගැනීමට තැත්කළ සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කොටුව පොලිස් ස්ථානය සමත් වී අැත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශයේදී ව්‍යාජ ලෙස සකස් කරන ලද ඉංග්‍රිසි ඩිප්ලෝමා සහතිකයක් ඉදිරිපත් කර විදේශ රැකියාවක් ලබා ගැනිමට තැත් කිරිමේදී පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. මැය වයස අවුරුදු 32 ක් වන කඩවත ප්‍රදේශයේ පදිංචි කාරියකි. මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු වැල්ලවත්ත වංචා විමර්ශණ අංශය විසින් සිදු කරයි.

දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- කීර්ති වර්ණකුලසූරිය
2014-06-18 17:22:53 - 1906564
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1758489
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1728185
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1728308
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1757179
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'