Logo

කුසල් මංගල ටෙස්ට් ශතකය වාර්තා කරයි



සිම්බාබ්වේ, හරාරේ නුවර දී පැවැත්වෙන සිම්බාබ්වේ කණ්ඩායම සහභාගී වන සියවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා ඊයේ (29) සමත් විය. ඔහුගේ ශතකය හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් තරගයේ, ශ‍්‍රී ලංකා පළමු ඉණිමේ දිනය නිමා වන විට ලකුණු සටහන කඩුලූ 4 කට 317 ක් ලෙස සටහන් විය.

අද තරගයේ දෙවන දිනය වන අතර මේ වන විට කුසල් ජනිත් පෙරේරා ලකුණු 110 යි. කෞෂාල් සිල්වා ලකුණු 94 කට දැවී ගොස්, දිමුත් කරුණාරත්න ලකුණු 56 යි. උපුල් තරංග සහ ධනංජය ද සිල්වා නොදැවී කඩුල්ලේ රැඳී සිටින බව වාර්තා වේ.

දැන්වීම්
අගෝස්තු 17 රවී මාරුවෙන් රටම කැළඹෙයි
- ඉන්දික කුමාර
2017-08-13 20:25:22 - 20049
සැබෑ භික්ෂුවකගේ පැවැත්ම කෙසේ විය යුතුද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-07-20 00:28:23 - 412196
ජූනි 29 ය සිකුරු මාරුව ඔබට කොහොමද
- විජිත රෝහණ විජේමුණි
2017-06-30 07:51:39 - 1054609
සීගිරියේ ජල තාක්ෂණය සොයාගත් අරුම පුදුම ස්කෝලෙ මහත්මයා
- ඉන්දික කුමාර
2017-06-20 20:40:23 - 1833390
කැප්පෙටිපොළ දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවත්කර ඔහුගේ මී මුණුපුරා සිරගතකල සිරිසේනගේ අපූරු යහපාලනය
- ඉන්දික කුමාර
2017-06-12 00:28:14 - 2402819
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ඉන්දික කුමාර
2014-06-18 17:22:53 - 9583588
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 9438876
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 7920053
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 7864899
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 7717051
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'