Logo
2019 නොවැම්බර් මස 14 වැනි බ්‍රහස්පතින්දා

මගෙ සිතුවිලි



වැව් තාවුල්ලේ

සීත සුළං රැළි

තනිකඩ මගෙ සිත

සනසන යාමේ.......

 

ඔබේ අඩුව මට

නොදැනී යන්නෙ ද,

තනිකම දැනේ ද,

මගෙ සිතුවිලි

නෑ මට තේරෙන්නේ ........

 

අද මේ අසිරිය

සිත් සේ විදගමි

හෙට ඔබ සමඟින්

ගෙවනා දිවියේ

සොඳුරු සිතුම් පෙළ

කෝඩුකාර සිත

නොදත් නිසා......

                      _ යානි_






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'