Logo

ජයලලිතාගේ අභාවය වෙනුවෙන් දින 7ක ශෝක කාලයක්



අභාවප‍්‍රාප්ත තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් වෙනුවෙන් දින 7ක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත්කිරීමට තමිල්නාඩු රජය තීරණය කර තිබේ.

එසේම තමිල්නාඩු ප‍්‍රාන්තයේ පාසල් දින 3ක් වසා තැබීමට ද ප‍්‍රාන්ත රජය තීරණය කර ඇත.

ජයලලිතා ජයරාම්ගේ දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා චෙන්නායි හි රාජාජි ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහයට අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එම ශාලාව වටා රොක්ව සිටින බව වාර්තා වේ.



Loading...
දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- නලින් ද සිල්වා
2014-06-18 17:22:53 - 13904890
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 13738591
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 11314817
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 11203418
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 10996425
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'