Logo

බොන්සායි ආද­රය - කපිල නය­නා­නන්ද ප්‍රනාන්දු -



යා නොදී සිත් සේ
විහිදා දස අත
හිර කර නුඹ තුළ
කපා මා මුදුන් මුල
අඹරා අවැසි ලෙස
පටලා කම්බි කෙඳි අග
හරව හරවා මා ගත
නැති කොට මගේ සුඛ­නම්‍ය
කපා උඹ කැමැ­ත්තට
හුස්මක් වත් නොදී පත් අග
වැටෙන හිරු කිරණ ද
අහිමි වූ කල මා ගත
කුමන නම් පල­යක් ද මට
නුඹෙන් ලැබෙනා මේ‍
පො­හොර රස බොජු­නක්
වන්නේ කෙලෙ­සද

 

Loading...
දැන්වීම්
මනුෂ්‍යත්වයට ආගම හරස් නොවූ ‘‘තම්බියා‘‘
- ඉන්දික කුමාර
2018-06-01 17:35:14 - 181896
ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්
- නලින් ද සිල්වා
2018-06-01 01:16:33 - 184942
රාජ්‍යය විශ්ව විද්‍යාලවල 80% පැමිනීම අනිවාර්ය විය යුතු ද?
- මහාචාර්ය පී අයි යාපා
2018-05-28 19:50:21 - 186169
කන්දේ ගමට පයිත්තියන්ද???
- සංජන රවිඳු
2018-05-16 22:38:52 - 226160

- සංජන රවිඳු
2018-04-30 21:16:41 - 339073
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 15160990
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 15017856
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 12502537
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 12449067
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 12296351
Copyright © 2014 - 2018 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'