Logo

තුර්කියේ රුසියානු තානාපති වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට



තුර්කියේ සිටි රුසියානු තානාපති අන්ද්‍රෙයි කාලෝ ඇන්කාරාහි කැරලි මර්දන ඒකකයේ පොලිස් නිලධාරියෙකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුර්කි අගනුවර පැවති චිත්‍ර ප්‍රදර්ශනයක දේශනයක් සිදුකරන අවස්ථාවේදී තුවක්කුකරුවෙකු විසින් රුසියානු තානාපතිවරයාට වෙඩි තබා ඇති බවය.

 අද (20)අලුයම මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා 22 හැවිරිදි තුර්කි කැරළි මර්දන පොලිස් නිලධාරියෙකු බව සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් තුර්කි ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම ප්‍රහාරයෙන් රුසියාවට රිදවීමට අදහස් කරන්නට ඇති බවයි.

මේ අතර මෙම සිදුවීම කුපිතකරවීමක් බැව් දෙරට නායකයින්ගේ අදහස බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත.

සිරියාවේ සාමකාමී වාතාවරණය නොරුස්සන කවුරුන් හෝ මෙම සිදුවීම පිටුපස සිටිය හැකි බව පෙන්වාදෙන රුසියානු ජනාධිපතිවරයා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා එරට විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් තුර්කියට යවා තිබේ.

Loading...
දැන්වීම්
නිලධාරියෙක් දෙන්නෙක් වැඩ තහනමකට ලක්කරලා යහපාලනය ගොඩනගන්න පුළුවන් කියලා කවුරුහරි බූරුවෙක් තර්ක කරනවා නම් ඒක තමයි මිනිහට වැරදිච්ච තැන
- රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ‍ලේකම් ජිනසිරි දඩල්ලගේ
2017-09-21 22:09:08 - 8810
වවමු රස ගුණ සපිරි බටු කරවිල
- ඉන්දික කුමාර
2017-09-21 21:10:43 - 408

- ඉන්දික කුමාර
2017-09-21 21:06:56 - 10
පොලිස් බලතල පළාත් සභාවෙන් ඉවතට
- අරවින්ද අතුකෝරාල
2017-09-21 18:58:12 - 557
බුදුරදුන් මස් මාංශ වැළඳුවේ ද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-09-21 18:47:04 - 370
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2014-06-18 17:22:53 - 10748900
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 10657781
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 8529835
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 8417239
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 8222071
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'