Logo

මෙක්සිකෝවේ ගිනිකෙළි වෙළදසැල් ආශි‍්‍රත ප‍්‍රදේශයක ප‍්‍රබල පිපිරුමක්



මෙක්සිකෝවේ අගනුවර ගිනිකෙළි වෙළදසැල් ආශි‍්‍රත ප‍්‍රදේශයක ප‍්‍රබල පිපිරුමක් සිදුව ඇති බව විර්තා වේ.

පිපිරීමෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්ව ඇති බවත් තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍යය මීට නොබෝ වේලාවකට පෙර වාර්තා කළේය.

කෙසේවෙතත් මෙම පිපිරීම කෙසේ සිදුවූවක් දැයි මෙතෙක් තහවුරු කර නොමැත.

වැඩි විස්තර සඳහා CNN බලන්න…



Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12071124
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12082362
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9567396
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9470925
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9298522
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'