Logo

ක්‍රිකට් පිටියේ රස කතා



රසකතා ගොන්නක අද මේ කියන්න කතාවත් ඕස්ට්‍රේලියාව එක්ක සම්බන්ධ කතාවක්. රස කතා කොතැනද ඕස්ට්‍රේලියාව එතැන. ස්ටීව් වෝ කියන්නේ ඕස්ට්‍රේලියාව බිහි කරපු අති දක්ශ පිතිකරුවෙක් වගේම ලෝක ශූර නායකයෙක්.

ස්ටීව් වෝ ගේ අවසන් ටෙස්ට් තරඟය පැවත්වුණේ ඉන්දියාවට එරෙහිව. එදා කඩුළු රැක්කේ පාර්තිව් පටෙල්. ඒ වෙද්දී පාර්තිව් පටෙල් කියන්නේ අවුරුදු 19 පොඩි කොල්ලෙක්. ස්ටීව් වෝ කඩුළ්ලට ඇවිත් ටික වෙලාවකින් පාර්තිව් පටෙල් කඩුල්ලේ පිටි පස්සේ ඉඳන් ස්ටීව් වෝට කියනවා..

"ස්ටීව් වෝ කමෝන්... යන්න කලින් උඹේ අර මහ ලොකු එක ස්ලොග් ස්වීප් එකක් ගහපං..." කියල.

බැටිං ස්ටාන්ස් එකේ හිටපු ස්ටීව් වෝ ක්ෂණිකව පස්ස හැරිලා කියනවා..

ඒයී ඇච්චා.. පොඩ්ඩක් ආචාරශීලී වෙයං. මම අවුරුදු 18කට කලින් පළවෙනි මැච් එක ගහද්දී උඹ නැපියේ චූ කරන පොඩි කොල්ලෙක්.."

ඊට පස්සේ පාර්තිව් කට පියන් හිටියට මේ කීව නොසන්ඩාල කතාවට දඬුවමක් විදියට සචින් අපූරු දඬුවමකුත් දීලා තිබුණා..

දඬුවමට අනුව පාර්තිව් මුළු රෑම ඉඳල තියෙන්නේ යට ඇඳුම පිටින් විතරයි.

දැන්වීම්
බද්ද අඹ පැළයක් නිවසේදීම හදාගමු
- ඉන්දික කුමාර
2017-04-23 14:03:11 - 9316
නිවැරදි බුදු දහම අද විග්‍රහ වේද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-04-14 23:30:52 - 134076
මෙකල මඟඵල ලැබිය හැකිද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-04-14 22:54:06 - 140114
රනිල් අගමැතිකමින් ඉවත් කරමු
- නලින් ද සිල්වා
2017-04-07 17:50:34 - 229651
දෙමුහුන් යුද අධිකරණ විරෝධය ඇත්ත සහ බොරුව
- වෛද්‍ය වසන්ත බණ්ඩාර
2017-03-27 00:04:49 - 617389
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- වෛද්‍ය වසන්ත බණ්ඩාර
2014-06-18 17:22:53 - 2880690
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 2652705
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2669224
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 2681161
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 2641702
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'