Logo

ජනප‍්‍රිය පොප් ගායක ජෝර්ජ් මයිකල්ගේ හඬ නිහඬවෙයි



1980 දශකයේ දී අතිශය ජනප‍්‍රියත්වයට පත් වු ජනප‍්‍රිය පොප් ගායක ජෝර්ජ් මයිකල් අභාවප‍්‍රාප්ත වී තිබෙන අතර ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 53ක් බව වාර්තා වේ.

එංගලන්තයේ දී උපත ලද ජෝර්ජ් මයිකල්  විසින් ගායනා කරන ලද කේයාර්ලස් විස්ෆර්, වන් මෝ ට‍්‍රයි, වේක් මී අප් බිෆෝ යූ ගෝ ගෝ, ලාස්ට් ක‍්‍රිස්මස්, ෆ‍්‍රීඩම් යන ගීත ජනපි‍්‍රයත්වයට පත්වුණේ ගීත ඇල්බම ද මිලියන ගණනක් අලෙවි වෙමින් වන අතර ජෝර්ජ් මයිකල් විසින් ගායනා කළ ගීත ඇතුළත් ඇල්බම මිලියන සියයකට වැඩි ප‍්‍රමාණයක් අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍යයන්හි දැක්වේ.

කෙසේ වෙතත් ඔහුගේ මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් ප‍්‍රකාශයට පත් වී නැත.



Loading...
දැන්වීම්
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 12381647
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- මතීෂ චාමර අමරසේකර
2014-06-18 17:22:53 - 12408096
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 9883969
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 9790872
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 9617882
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'