Logo

බෑං කී මුන්ගේ ධූර කාලය අදින් අවසන් වෙයි



එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑං කී මුන් මහතාගේ ධූර කාලය අද(31) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑං කී මූන් මහතා සිය කාර්යය මණ්ඩලයට සමු දී ඇති අතර ඊයේ(30) දිනයේ අදාළ උත්සවය පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව පෘතුගාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ඇන්ටෝනියෝ ගුටේරෙස් හෙට(01) දිනයේ සිට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ධූරයේ කටයුතු කරනු ලබයි.

බෑං කී මූන් මහතා සිය අවසන් උත්සවයේදී සිනාමුසු මුහුණින් යුතුව සඳහන් කර ඇත්තේ අමෙරිකානු ජනතාව  අලුත් අවුරුද්දේ සතුට බුක්තිවිදින අතරතුර තමන්ට ධූරය අහිමි වන බවයි.

දැන්වීම්
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- කීර්ති වර්ණකුලසූරිය
2014-06-18 17:22:53 - 1906553
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 1758419
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 1728170
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 1728294
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 1757141
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'