Logo

ජර්මනිය හමුවේ පවතින විශාලතම අභියෝගය ‘ඉස්ලාමීය ත්‍රස්තවාදයයි- ඇන්ජෙලා



ජර්මනිය හමුවේ පවතින විශාලතම අභියෝගය ‘ඉස්ලාමීය ත්‍රස්තවාදය’ යැයි එරට චාන්සලර්වරිය ඇන්ජෙලා මර්කල්   2017 නව වසර වෙනුවෙන් ජාතිය අමතමින් පවසා ඇත.

ආරක්ෂාව පතා පැමිණෙන පුද්ගලයන් ත්‍රස්ත ක්‍රියාකාරකම්වල යෙදීම ‘පිළිකුල් සහගත කරුණක් බව දේශපාලන රැකවරණය පතා ජර්මනියට පැමිණි ටියුනීසියානු ජාතිකයකු විසින් ට්‍රක් රථයක් යොදා ගනිමින් බර්ලිනයේදී එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පලකරමින් ඇය අවධාරණය කර ඇත.

කෙසේ වෙතත් ජර්මානු ජනතාවගේ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවට  ඇන්ජෙලා මර්කල් චාන්සලර්වරිය සිය අලුත් අවුරුදු පණිවුඩයෙන් ප්‍රතිඥා දී තිබේ.

පසුගියදා බර්ලිනයේ නත්තල් වෙළඳපොළකට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් දොළොස් දෙනෙකු මරුමුවට පත් විය.

දැන්වීම්
බද්ද අඹ පැළයක් නිවසේදීම හදාගමු
- ඉන්දික කුමාර
2017-04-23 14:03:11 - 9316
නිවැරදි බුදු දහම අද විග්‍රහ වේද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-04-14 23:30:52 - 134088
මෙකල මඟඵල ලැබිය හැකිද?
- ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ
2017-04-14 22:54:06 - 140114
රනිල් අගමැතිකමින් ඉවත් කරමු
- නලින් ද සිල්වා
2017-04-07 17:50:34 - 229661
දෙමුහුන් යුද අධිකරණ විරෝධය ඇත්ත සහ බොරුව
- වෛද්‍ය වසන්ත බණ්ඩාර
2017-03-27 00:04:49 - 617403
ගුරු මාරුව 2014 - ලග්න රැසකට සුබපල
- වෛද්‍ය වසන්ත බණ්ඩාර
2014-06-18 17:22:53 - 2880694
සමුගත් පොදුජන ජනපතිට රටේ දරුවන් ලියු ලිපි
- ඉන්දික කුමාර
2015-02-07 23:33:29 - 2652705
පෘථිවි අභ්‍යන්තරයේ විශාල සාගරයක් සොයා ගැනේ
- මතීෂ චාමර අමරසේකර
2014-06-15 18:13:12 - 2669224
ත්‍රස්තවාදය නැතිකළ පාපයට ගෝඨාභය බිල්ලට දීම
- මහින්ද පතිරණ
- 2681184
මෛත්‍රී යුගයේ යහපාලනය..
- රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015-01-13 06:05:47 - 2641707
Copyright © 2014 - 2017 Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'